සැකිල්ල

විකිපීඩියා වෙතින්
සැකිල්ල
සිඩ්නි හි ඕස්ට්‍රේලියානු කෞතුකාගාරය තුළ ප්‍රදර්ශනයට තබා ඇති අශ්වයකුගේ සහ මානව සැකිල්ලක්.
තොරතුරු
ග්‍රීකσκελετός
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

සැකිල්ල යනුවෙන් හඳුන්වනු ලබන්නේ සත්ත්ව දේහයන් දරාසිටින රාමුව බඳු ව්‍යූහයයි.[1] විවිධ සැකිලි ප්‍රභේද ඇත: ඒ අතර ජීවියකුගේ ස්ථාවර පිටත කවචය වන බහිඃසැකිල්ල, ශරීර අභ්‍යන්තරයේ පිහිටි සන්ධාරක ව්‍යූහය වන අන්තඃසැකිල්ල, ද්‍රව පීඩනය මඟින් ආධාර වන නම්‍යශීලී සැකිල්ලක් වන ද්‍රවසැකිල්ල, සහ බැක්ටීරියා හා ආකියා ඇතුළු සියලු සෛලවල හමුවන සෛල සැකිල්ල දැක්විය හැක. මෙහි ඉංග්‍රීසි යෙදුම වන "Skeleton” යන්න වෙතින් Greek σκελετός (skeletós) 'වියළී ගිය' යන වදනෙන් සම්භවය වූවකි.[2]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Skeleton". Encyclopedia Britannica (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-12-25.
  2. Oxford Dictionary of English 2nd edition 2005

බාහිර සබැඳි[සංස්කරණය]

Skeletons හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත

"https://si.wikipedia.org/w/index.php?title=සැකිල්ල&oldid=473131" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි