සරත් ඍතුව

විකිපීඩියා වෙතින්
සරත් ඍතුව
සෞම්‍ය ඍතු
Leaves often turn orange and fall off from trees in the autumn.
Northern temperate zone
Astronomical season23 September – 22 December
Meteorological season1 September – 30 November
Solar (Celtic) season1 August – 31 October
Southern temperate zone
Astronomical season21 March – 21 June
Meteorological season1 March – 31 May
Solar (Celtic) season1 February – 30 April
Summer
Spring Autumn
Winter
The variety of colours between the trees and the forest floor is like a giant mural in autumn, particularly out of cityscapes

සරත් ඍතුව එසේත් නැත්නම් සරත් කාලය,  (ඉංග්‍රීසි:  Autumn, ඇමරිකානු ඉංග්‍රීසි: Fall) යනු සතර ඍතූන්ගෙන් තෙවැන්න ය. ගිම්හානෙයන් සිසිර කාලයට වන සංක්‍රාන්තිය සරතින් පෙන්වෙයි. මෙම කාලය උතුරු අර්ධගෝලයට බිනරමස ද දකුණු අර්ධ ගෝලයට මැදින් මාසයේදී ද උදා වේ. පත්‍ර පතනය සහ අව්ව පායනා කාලය සැළකිය යුතු ලෙස අඩු වීම සරත් ඍතුව උදාවීමේ ලක්‍ෂණ වේ. සමකාසන්න රටක් හෙයින් ශ්‍රී ලංකාවෙහි සරත් ඍතුව පැහැදිලි ලෙස දක්නට නො ලැබෙයි.   

හැලෝවීන්[සංස්කරණය]

හැලොවීන් වට්ටක්කා

සරත් ඍතුව හැලෝවීන් නම් කෙල්ටික් අස්වැද්දුම් උළෙලක් වූසෝවින් වලින් ආභාසය ලැබූ උත්සවයකට ද සබැඳේ.[1] ඒ උතුරු අර්ධ ගෝලයේ ය. මෙම උත්සවය අළලා විශාල වශයෙන් රූපවාහිනී විකාශ, චිත්‍රපට, පොත්, වෙස් ආයිත්තම්, ගෘහ සැරසිලි හා රසකැවිලි කර්මාන්තයෝ ව්‍යාපාර පුළුල් කරති. මෙම ව්‍යාපාර ප්‍රවර්‍ධන වැඩසටහන් බිනරමස මැද සිට වප්මස 31 දක්වා ක්‍රියාත්මක වී, ඉන්පසු නත්තල් සමයට ප්‍රචාරක වැඩසටහන් පටන් ගනී.

මේවාත් බලන්න[සංස්කරණය]

යොමු[සංස්කරණය]

  1. "Halloween". Encarta. Microsoft. 28 October 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 June 2007.

භාහිර සබැඳි[සංස්කරණය]

Find more information on සරත් ඍතුව by searching Wikipedia's sister projects:

Dictionary definitions from Wiktionary
Textbooks from Wikibooks
Quotations from Wikiquote
Source texts from Wikisource
Images and media from Commons
News stories from Wikinews

"https://si.wikipedia.org/w/index.php?title=සරත්_ඍතුව&oldid=620666" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි