සමාගම
සමාගමක් යනු ව්‍යාපාර ආයතනයන් වල එක් ස්වරූපයකි. පුද්ගලයින් හා දේපල සමූහයක් එක් කරගෙන ලාභ ලැබීමේ පොදු පරමාර්ථයකට මෙහිදී ක්‍රියා කරයි. මෙම සමූහය නීතියේ නෛතික පුද්ගලයෙක් ලෙස සලකයි.