ශ්‍රී ලංකා සම්භවයක් සහිත දෙමළ ඩයස්පෝරාව

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා සම්භවයක් සහිත දෙමළ

මුළු ජනගහනය
887,000 (ඇස්තමේන්තුගත)
සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ
 කැනඩාව~200,000 (2007)[1]
 එක්සත් රාජධානිය~120,000 (2007)[2]
 ඉන්දියාව~100,000 (2005)[3]
 ප්‍රංශය~100,000 (2008)[4]
 ජර්මනිය~60,000 (2008)[5]
  ස්විට්සර්ලන්තය~50,000 (2008)[6]
 මලයාසියාව~24,436 (1970)[7]
 නෙදර්ලන්තය~20,000 (2008)[8]
 නෝර්වේ~10,000 (2000)[9]
 ඩෙන්මාර්කය~9,000 (2003)[10]
භාෂා
Tamil, English, Italian, French, Dutch , German , Sanskrit
ආගම
Predominantly Hinduism of Saivite sect with a Christian and Roman Catholic minority
ආශ්‍රිත මිනිස් ජාතීන්
Indian Tamils  · Portuguese Burghers  · Sinhalese  · Veddas  · Giraavarus  · Indo-Aryans

ශ්‍රී ලංකාවෙන් එපිට ජීවත්වන ශ්‍රී ලංකා සම්භවයක් සහිත දෙමළ ජනයා ශ්‍රී ලංකා සම්භවයක් සහිත දෙමළ ඩයස්පෝරාව වේ. මොවුන් බහුතරය ක්‍රි.ව. 1983 වසරෙන් පසුව ශ්‍රී ලංකාව හැරගිය පුද්ගලයන් හෝ ඔවුන්ගෙන් පැවත එන්නන් වන අතර තමන් ජීවත්වන රටේ පුරවැසිභාවය ලබාගෙන ඇත.


මූලාශ්‍ර[සංස්කරණය]

  1. Foster, Carly (2007). "Tamils: Population in Canada". Ryerson University. සම්ප්‍රවේශය 2008-06-25. According to government figures, there are about 300,000 Tamils in Canada
  2. "Britain urged to protect Tamil Diaspora". BBC. 2006-03-26. සම්ප්‍රවේශය 2008-06-26. According to HRW, there are about 120,000 Sri Lankan Tamils in the UK.
  3. Acharya, Arunkumar (2007). "Ethnic conflict and refugees in Sri Lanka" (PDF). Autonomous University of Nuevo Leon. සම්ප්‍රවේශය 2008-07-01.
  4. "Politically French, culturally Tamil: 12 Tamils elected in Paris and suburbs". Tamilnet. 2008-03-28. සම්ප්‍රවේශය 2008-06-26. Around 125,000 Tamils are estimated to be living in France. Of them, around 50,000 are Eezham Tamils (Sri Lankan Tamils).
  5. Baumann, Martin (2008). "Immigrant Hinduism in Germany: Tamils from Sri Lanka and Their Temples". Harvard university. සම්ප්‍රවේශය 2008-06-26. Since the escalation of the Sinhalese-Tamil conflict in Sri Lanka during the 1980s, about 60,000 came as asylum seekers.
  6. "Swiss Tamils look to preserve their culture". Swissinfo. 2006-02-18. 2019-01-07 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-06-25. An estimated 35,000 Tamils now live in Switzerland.
  7. Rajakrishnan, P. Social Change and Group Identity among the Sri Lankan Tamils, pp. 541–557
  8. "History of Tamil diaspora". Tamil library. සම්ප්‍රවේශය 2008-03-17.
  9. Raman, B. (2000-07-20). "Sri Lanka: The dilemma". The Hindu. සම්ප්‍රවේශය 2008-06-26. It is estimated that there are about 10,000 Sri Lankan Tamils in Norway -- 6,000 of them Norwegian citizens, many of whom migrated to Norway in the 1960s and the 1970s to work on its fishing fleet; and 4,000 post-1983 political refugees.
  10. Mortensen, V. Theology and the Religions: A Dialogue, p. 110