ශල්කමය අපිච්ඡද සෛල

විකිපීඩියා වෙතින්
ශල්කමය අපිච්ඡද සෛල
ශල්කමය අපිච්ඡදය අපිච්ඡදයන් අතුරින් එකකි.
හඳුන්වනයන්
කේතයසැකිල්ල:TerminologiaHistologica
THH2.00.02.0.01027
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

කොරපොතු (අනාකූල) හැඩැති ඒක න්‍යෂ්ඨික සෛල වේ. සරල ශල්කමය අපිච්ඡදය මේවා එකතුවෙන් සෑදේ. ගර්තවල අඩංගු ය.

"https://si.wikipedia.org/w/index.php?title=ශල්කමය_අපිච්ඡද_සෛල&oldid=320204" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි