විමෝහනය

විකිපීඩියා වෙතින්

ඉංග්‍රීසි පොදු නීතියට අනුව කන්‍යා දුෂණය හෙවත් "කන්‍යා විමෝහනය"(Seduction of unmarried female with a previously chaste character) යනු පිරිමියෙක් අවිවිවාහක ස්ත්‍රියක විවාහය සිදුකරගන්නා බවට දෙන පොරොන්දුවකින් ලබාගන්න කැමැත්ත මත තම වසඝයට ගෙන ඇය පොළබවා ඇය හා සංසර්ගයේ යෙදී අගේ කන්‍යාභාවය නැතිකර පසුව ඇයව විවාහකරගැනීම ප්‍රතික්‍ෂේප කිරීමයි. . මෙහිදී අලාභ ගෙවීමට පිරිමියා හට සිදු වෙන්නේ කන්‍යා භාවය නොමැති වීම නිසා විවාහයකට එලබීමට අසීරු වීම නිසාය. මෙය ස්ත්‍රී දුෂණය වෙනි අපරාධ වරදක් නොවන අතර , වන්දි පමණක් හිමි වන දිලික්ත වරදකි.

"https://si.wikipedia.org/w/index.php?title=විමෝහනය&oldid=483940" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි