වට්ටක්කා

විකිපීඩියා වෙතින්
වට්ටක්කා (කැනඩාවේදී ඡායාරූප ගතකරන ලද)
වට්ටක්කා බීජ (පරිණත)
වට්ටක්කා මලක්

වට්ටක්කා (ඉංග්‍රීසි:  Pumpkin) එළවලුවක් ලෙස මිනිසුන් භාවිතා කරයි. [1] කුකර්බිටේසි කුලයට අයත් ශාකයකි. Curcubita pepo සහ කියුකබ්ටා මැක්සිමා (ඉංග්‍රීසි:  Cucurbita maxima) ලෙස විද්‍යාත්මක හඳුන්වනු ලබයි. [2][3]

තරමක් සිනිඳු මතුපිටකින් යුක්තවන වට්ටක්කා තද කහ පැහැයේ සිට තැඹිලි පැහැය දක්වා වර්ණයක් ගනී.

හැලෝවීන් උත්සවයේ සැරසීමක් ලෙස වට්ටක්කා යොදා ගනියි.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "වට්ටක්කා කලු පොල් ව්‍යංජනය, "කටට රසට" Facebook සමූහයේ වෙබ් අඩවිය". සම්ප්‍රවේශය 2017-01-18.
  2. "වට්ටක්කා වගාව". සම්ප්‍රවේශය 2017-01-18.
  3. "Pumpkin cultivation information guide". සම්ප්‍රවේශය 2017-01-18.
"https://si.wikipedia.org/w/index.php?title=වට්ටක්කා&oldid=486295" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි