බර්නාර්ඩෝ උසේ

විකිපීඩියා වෙතින්
බර්නාර්ඩෝ උසේ
බර්නාර්ඩෝ උසේ
උපතඅප්‍රේල් 10, 1887(1887-04-10)
මියගිය දිනයSeptember 21, 1971(1971-09-21) (වයස 84)
ජාතිකත්වයආර්ජන්ටිනානු
ප්‍රසිද්ධව ඇත්තේග්ලූකෝස්
සම්මානකායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව හෝ සඳහා නොබෙල් ත්‍යාගය (1947)
Scientific career
ක්ෂේත්‍රයකායික විද්‍යාව, අන්තරාසර්ගවිද්‍යාව

බර්නාර්ඩෝ ඇල්බර්ටෝ උසේ (අප්‍රේල් 10, 1887 – සැප්තැම්බර් 21, 1971) යනු සතුන්ගේ රුධිර සීනි (ග්ලූකෝස්) ප්‍රමාණය නියාමනය කිරීම වෙනුවෙන් පිටියුටරි හෝර්මෝන වල භූමිකාව සොයාගැනීම සඳහා 1947දී, කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව හෝ සඳහා නොබෙල් ත්‍යාගයෙන් අඩක් ලැබූ ආර්ජන්ටිනානු කායික විද්‍යාඥයෙකි.

"https://si.wikipedia.org/w/index.php?title=බර්නාර්ඩෝ_උසේ&oldid=549424" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි