පැනමා නගරය

විකිපීඩියා වෙතින්

පැනමා නගරය (ස්පාඤ්ඤ: ciudad de Panamá) පැනමා ජනරජයේ අනනුවර හා විශාලතම නගරයයි.[1][2] එහි ජනගහනය 880,691 ඇතුළුව මුළු පුරවැසියන් 1,272,672 සිටී.[3] එය පැනමා පළාතෙහි, පැනමා ඇළෙහි පැසිෆික් ද්වාරයෙහි පිහිටා ඇත. මෙම නගරය රටෙහි දේශපාලන හා පරිපාලන ම්ධ්‍යස්ථානයයි. එසේම අන්තර්ජාතික බැංකුකරණ හා වාණිජ ම්ධ්‍යස්ථානයකි.

අභ්‍යවකාශයට පැනමාව පෙනෙන අයුරු.

මෙම නගරය නිවර්තන වැසි වනාන්තරයකින් වටවී ඇති අතර මෙහි ඉතා උස් වූ ගොඩනැගිලි තිබේ. පැනමාවේ ටොකුමෙන් ජ්‍යාත්‍යන්තර ගුවන්තොටුපළ මධ්‍යම ඇමරිකාවේ විශාලතම හා කාර්‍යබහුලම ගුවන් තොටුපළයි. පැනමාව 2003 වසරේ ඇමරිකානු සංස්කෘතික අගනුවර ලෙස තෝරාගන්නා ලදි.

පැනමා නගරය 1519 අගෝස්තු 15 දින පෙඩ්‍රෝ අරිආස් ඩවිලා විසින් සොයාගන්නා ලදි. ස්පාඤ්ඤය මේ හරහා රන් හා රිදී ඇමරිකාවෙන් වැඩි වශයෙන් ගෙන ගොස් ඇත. [4]

මූලාශ්‍ර[සංස්කරණය]

<references>

  1. Real Academia de la Lengua Española (October 2005). "Diccionario panhispánico de dudas. Apéndice 5: Lista de países y capitales, con sus gentilicios" (Spanish බසින්). සම්ප්‍රවේශය 20 March 2011.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  2. Real Academia Española y Asociación de Academias de la Lengua Española, «Lista de países y capitales, con sus gentilicios», Ortografía de la lengua española, Madrid, Espasa url=apendices/apendice5.html Panamá.1 País de América., p. 726, , http://buscon.rae.es/drae/cgi-bin/aviso.cgi url=apendices/apendice5.html, "GENT. panameño -ña. CAP. Panamá.
    Panamá.2 Capital de Panamá."
     
  3. "Censos Nacionales 2010" (Spanish බසින්). සම්ප්‍රවේශය 2011-02-11.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  4. "Panama City" (Eන්ග්ලිශ් බසින්). සම්ප්‍රවේශය 2014. {{cite web}}: Check date values in: |accessdate= (help)CS1 maint: unrecognized language (link)
"https://si.wikipedia.org/w/index.php?title=පැනමා_නගරය&oldid=287303" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි