පස්වන ටොලමි එපිෆේනීස්

විකිපීඩියා වෙතින්

ටොලමි V එපිෆේනීස්[note 1] (ග්‍රීක: Πτολεμαῖος Ἐπιφανής Εὐχάριστος, Ptolemaĩos Epiphanḗs Eucharistos "ටොලමි නම් ස්වරූපය, අනුග්‍රාහක"; 9 ක්‍රි.පූ. 210 ඔක්තෝබර් 9 –ක්‍රි.පූ. 180 සැප්තැම්බර්) යනු සොහොයුරා සහ සොයුරිය වූ ටොලමි IV ෆිලොපේටර් සහ ඊජිප්තුවේ තෙවන ආර්සිනෝයිගේ පුත්‍රයායි. ඔහු ක්‍රි.පූ. 204 ජූලි/අගෝස්තු සිට ක්‍රි.පූ. 180 සැප්තැම්බර් තෙක්, ටොලමයික රාජවංශයේ පස්වන පාලකයා ලෙස කටයුතු කළේ ය.

සටහන්[සංස්කරණය]

  1. ටොලමිවරුන් අංකනය කිරීම නූතන සම්මුතියකි. ග්‍රීකවරුන් ඔවුන් වෙන්කර දැක්වූයේ විරුද නාමය (උදා. "ෆිලොපේටර්") හෝ පටබැඳි නාමය (උදා. "ඕලිටිස්") ආධාරයෙනි. මෙහි දක්වා ඇති අංකය වර්තමාන එකඟත්වය අනුව යෙදුණකි. නමුත් දහනවවන සියවසේ දී, පසුකාලීන ටොලමිවරුන් රාජ්‍ය කරන අයුරින් ගිණිය යුතු බවට වාදවිවාද ඇති විය. පැරණි මූලාශ්‍රවල අංකය එකක් අඩුවෙන් හෝ වැඩියෙන් දක්වා ඇති හෙයින්, දෙන ලද ටොලමිවරයකු හඳුනාගැනීමට භාවිත කළ හැකි විශ්වසනීයම ආකාරය විරුදය ආශ්‍රය කර ගැනීමයි.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Clayton (2006) p. 208.
  2. 2.0 2.1 Bennett, Chris. "Ptolemy V". Egyptian Royal Genealogy. සම්ප්‍රවේශය 7 November 2019.

ග්‍රන්ථාවලිය[සංස්කරණය]

  • Bevan, Edwyn Robert (1927). A History of Egypt Under the Ptolemaic Dynasty. Methuen. OCLC 876137911.
  • Hölbl, Günther (2001). A History of the Ptolemaic Empire. London & New York: Routledge. pp. 143–152 & 181–194. ISBN 0415201454.
  • Clayton, Peter A. (2006). Chronicles of the Pharaohs: The Reign-by-Reign Record of the Rulers and Dynasties of Ancient Egypt. Thames & Hudson. ISBN 0-500-28628-0.

බාහිර සබැඳි[සංස්කරණය]

පස්වන ටොලමි එපිෆේනීස්
පූර්වප්‍රාප්තිකයා
ටොලමි IV ෆිලොපේටර්
ටොලමයික රාජවංශය
ක්‍රි.පූ. 204–181
ක්ලියෝපැට්‍රා I සමග
අනුප්‍රාප්තික
ක්ලියෝපැට්‍රා I සහ ටොලමි VI ෆිලොමේටර්
"https://si.wikipedia.org/w/index.php?title=පස්වන_ටොලමි_එපිෆේනීස්&oldid=462968" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි