නිරුක්ති විද්‍යාව

විකිපීඩියා වෙතින්

නිරුක්ති විද්‍යාව යනු වචනයන්ගේ ඉතිහාසය, ඒවායේ මූලෝත්පත්තිය, සහ කාලයත් සමග ඒවායේ ස්වරූපය හා අර්ථය වෙනස් වී තිබෙන ආකාරය අධ්‍යයනය කිරීම වේ.

"https://si.wikipedia.org/w/index.php?title=නිරුක්ති_විද්‍යාව&oldid=390830" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි