දෙමළ ජාතික සන්ධානය

විකිපීඩියා වෙතින්
දෙමළ ජාතික සන්ධානය
දෙමළ නමதமிழ் தேசிய கூட்டமைப்பு
ඉංග්‍රීසි නමTamil National Alliance
සභාපතිආර්. සම්බන්ධන් පාම
මහ-ලේකම්මාවෙයි සේනාධිරාජා පාම
නියෝජ්‍ය සභාපතිඒ. විනයාගමූර්ති පාම
නියෝජ්‍ය ලේකම්සෙල්වම් අඩයිකලනාදන් පාම
සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පාම
ආරම්භයඔක්තෝබර් 20, 2001 (2001-10-20)
මූලස්ථානය6, පළමුවන පටුමග, පේදුරු තුඩුව පාර, යාපනය, ශ්‍රී ලංකාව
මතවාදයදෙමළ ජාතිකවාදය
පාර්ලිමේන්තුව
13 / 225
පළාත් සභා
0 / 417
පළාත් පාලනය
76 / 3,036
වෙබ් අඩවිය
tnainfo.com
ශ්‍රී ලංකාවේ දේශපාලනය
දේශපාලන පක්ෂ
මැතිවරණ

දෙමල ජාතික සන්ධානය(ඉංග්‍රීසි :Tamil National Alliance, දෙමළ:தமிழ்த் தேசியக் கூட்டமைப்பு) යනු ශ්‍රී ලංකාවේ දමිල පක්ෂවලින් සැදුම්ලත් දේශපාලන සන්ධානයකි.මෙම සන්දානයේ පක්ෂ වන්නේ ඉලංගෙයි තමිළ් අරසු කච්චි , ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ, දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානය (ප්‍රජාතන්ත්‍රවාදී ජනතා විමුක්ති පෙරමුණ) හා දෙමළ ඊළාම් විමුක්ති සංවිධානයය.

"https://si.wikipedia.org/w/index.php?title=දෙමළ_ජාතික_සන්ධානය&oldid=345452" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි