දුරාන්තිකය

විකිපීඩියා වෙතින්
තම සත්කාරකයා වටා භ්‍රමණය වන වස්තුවක කක්ෂයෙහි සත්කාරකයාට ලඟතම සහ දුරතම ලක්ෂයන් දුරාන්තිකය වෙතින් විස්තර කෙරෙයි.
(1) දුරතම(3) නාභිය(2) ලඟතම
කේන්ද්‍ර දූරකයප්‍රාථමිකයකේන්ද්‍ර සමීපකය
සූර්ය දූරකයසූර්යයාසූර්ය සමීපකය
තාරකා දූරකයතාරකාවතාරකා සමීපකය
භූ දූරකයපෘථිවියභූ සමීපකය

දුරාන්තිකයක් යනු, යම් වස්තුවක ඉලිප්සීය කක්ෂයෙහි නාභියන් අතුරින් එකක සිට එම වස්තුවට වැඩිම හෝ අඩුම දුර ලබාදෙන ලක්ෂ්‍යයකි. නූතන බගෝල යාන්ත්‍ර විද්‍යාවෙහි මෙම නාභිය ආකර්ෂණ කේන්ද්‍රයද වන අතර, එය සාමාන්‍ය ලෙසින් පද්ධතියෙහි ස්කන්ධ කේන්ද්‍රයද වෙයි. ඓතිහාසික වශයෙන්, භූකේන්ද්‍රික පද්ධතීන්හී, දුරාන්තික මනිනුයේ පෘථිවියෙහි කේන්ද්‍රයෙහි සිටය.

"https://si.wikipedia.org/w/index.php?title=දුරාන්තිකය&oldid=356302" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි