ද ගූලාග් ආකිපෙලගෝ

විකිපීඩියා වෙතින්
ද ගූලාග් ආකිපෙලගෝ
කර්තෘඇලෙක්සාන්ඩ්‍ර ෂොල්සෙනිට්සන්
මුල් මාතෘකාවАрхипелаг ГУЛАГ
පරිවර්තකජෙනිවිය ජොහනේ, ජෝසේ ජොහනේ, නිකිතා ස්ට්‍රෑෆ් (ප්‍රංශ)
තෝමස් පී. විට්නි (ඉංග්‍රීසි)
රටප්‍රංශය
භාෂාවරුසියානු
ප්‍රකාශකයාඑඩිෂියුන් ඩු සයිඉල්
ප්‍රකාශිත දිනය
1973
ඉංග්‍රීසියෙන් in ප්‍රකාශිත
1974
මාධ්‍ය වර්ගයමුද්‍රිත (දැඩි බැම්ම හා කඩදාසි බැම්ම)
අයිඑස්බීඑන්0-06-013914-5
ඕසීඑල්සී802879
365/.45/0947
LC ClassHV9713 .S6413 1974


ද ගූලාග් ආකිපෙලගෝ (රුසියානු: [Архипелаг ГУЛАГ, අර්ෂිපිලග් ගූලග් ] Error: {{Lang}}: text has italic markup (help)) යනු, සෝවියට් බලහත්කාර ශ්‍රම කඳවුරු පද්ධතිය පිළිබඳව ඇලෙක්සාන්ඩ්‍ර ෂොල්සෙනිට්සන් විසින් ලියැවුණු පොතකි.

"https://si.wikipedia.org/w/index.php?title=ද_ගූලාග්_ආකිපෙලගෝ&oldid=395112" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි