ගෝලය රකින්නා (සම්මේලන පාපන්දු)

විකිපීඩියා වෙතින්
පහර එල්ලකරන්නෙකු විසින් ගෝලය වෙත එල්ල කල පන්දුවක් ගෝල රකින්නා විසින් සුරකිනු ලබයි

සම්මේලන පාපන්දු ක්‍රීඩාවේදී ගෝලය රකින්නා යනු ක්‍රීඩාවෙහි අඩවි සතරෙන් එකකි.