උදෑසන

විකිපීඩියා වෙතින්
උදෑසන මීදුම
යොසමිටි නිම්නය උදෑසනදී දිස් වන අයුරු

උදෑසන යන වදන මුලදී ව්‍යවහාර වූයේ සූර්යෝදය සඳහා වුවද වර්තමානයේදී එය අරුණෝදය සහ මධ්‍යාහ්නය අතරතුර කාලසීමාව හැඳින්වීමට සාමාන්‍යයෙන් භාවිතා වෙයි. දිනයක් තුලදී අනුක්‍රමික ආකාරයට උදෑසනට පසුව පස්වරුව, සන්ධ්‍යාව සහ රාත්‍රිය උදා වෙති.[1]

උදෑසන පෞද්ගලික අදහස නියමිත වේලාව දැක්වීම නොව උදෑසනින් අවදි වීමයි. උදසනින් පිලිඹිබු වන්නේ පොදු ජීවිතයේ ඵලදායීතාවයය. සහ පවිත්‍රතාවයයි,උදෑසන ආහරය සහ හැදපැලද ගැනීමයි.


උදෑසන කාලය යම් පුද්ගලයෙකුට ස්වචාර විය යුතු නමුත් එය දෛනික කටයුතු ඵලදයි වීමේ ආරම්භය ලෙස සැලකේ.වර්ථමාන නිමේයය සැලකීමේදි එය විදුලිය ලොව පුරා බෙදාහරිමේ සහ ස්වභාවික ආලෝක ප්‍රභව වල ස්වාධිනත්වයට අනුකූලවේ. උදෑසන පුවත්පත අරුණෝදය සමගම අළෙවිවේ. මෙයින් පැහදිලි වන්නේ දිනකට අදාල පුවත්පත පෙරදින රාත්‍රියේ සිටම නිකුත්වන බවයි. හෙටට නියමිත පුවත්පත්වල පූර්වාදර්ශනය එක්සත් රාජධානියේ " නිව්ස් නයිට්" ආයතනයේ රාත්‍රියේ පුවත්පත් සකස් කරන්නන්ගේ විශේෂාංගයක් වේ.

උදෑසන අහාරය, මෙය තාර්කික ලෙස බැලුකල හිමිදිරි උදයෙන් ගැනිම අත්‍යවශය නොවේ. පසුවි ගනුලබනඅහාරය හීල සහ දහවල අතර ආහාරයයි.


මිනිසෙකුට උදෑසන අවදිවීමට ඇති හැකියාවට බලපානුලබන ජානය "පීරියඩ් 3 " නමින් හදුන්වයි.මෙම ජානය අකාර දෙකකි.කෙටි සහ දිගු වශයෙනි.එය පුද්ගලයෙකුගේ උදෑසන හෝ සවස කෙරෙහි අති කැමත්තට බලාපනු ලැබේ.දිගු විචල්‍යතාවය සහිත පුද්ගලයින් සවස ප්‍රියකරන පුද්ගලයින් වේ.


ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=උදෑසන&oldid=250678" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි