ඉලෙක්ට්‍රෝන කවච

විකිපීඩියා වෙතින්
සෝඩියම් ඉලෙක්ට්‍රෝන කවච ආකෘතියෙන් උදාහරණය

ඉලෙක්ට්‍රෝන කවච[1] යනු පරමාණු වල න්‍යශ්ටිය වටා පිහිටන කොටසයි.

ඉලෙක්ට්‍රෝන කවචයකට ඉලෙක්ට්‍රෝන උප කවච හෝ උප මට්ටම් එකක් හෝ වැඩි ගණනක් පිහිටයි.

බෝර් ආකෘතියට අනුව ඉලෙක්ට්‍රෝන කවච නම් කෙරේ.

1 සිට 6 දක්වා ඇති කවචයක පැවතිය හැකි ඉලෙක්ට්‍රෝන ගණන
කවචය ඉලෙක්ට්‍රෝන ගණන
1 2
2 8
3 18
4 32
5 50
6 72

උප කවච හෙවත් උප මට්ටම්[සංස්කරණය]

ඉලෙක්ට්‍රෝන උප මට්ටම් s, p, d, f, g, h, i, ආදිය., යන අකුරු වලින් නම් කෙරේ. එවා සදහා උද්දිගාංශ ක්වොන්ටම් අංක 0, 1, 2, 3, 4, 5, 6, වේ.

අදාල[සංස්කරණය]

  1. ප්‍රධාන ශක්ති මට්ටම ලෙසද හදුන්වනු ලබයි.
"https://si.wikipedia.org/w/index.php?title=ඉලෙක්ට්‍රෝන_කවච&oldid=343956" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි