ඈන් බුලින්

විකිපීඩියා වෙතින්

ඈන් බුලින්
පසුකාලීන් එලිසබෙතානු ආලේඛයක්, බොහෝවිට 1533–36 කාලයේ මුල් පිටපතක අනුරුවකි[1]
එංගලන්තයේ වල්ලභ රැජින
නිල කාලය1533 මැයි 28 – 1536 මැයි 17
අභිෂේකය1533 ජූනි 1
උපතආ. ජූලි 1501[2]–1507
බ්ලික්ලිං ශාලාව, නෝෆෝක් හෝ හෙවර් මාලිගය, කෙන්ට්
මරණය19 මැයි 1536 (වයස 28–35)
ලන්ඩන් කුළුණ, ලන්ඩන්
භූමදානය19 මැයි 1536
ශාන්ත පීටර් ඇඩ් විකියුලා පල්ලිය, ලන්ඩන් කුළුණ, ලන්ඩන්
වල්ලභයාඑංගලන්තයේ අටවන හෙන්රි (වි. දෝෂය: අනීතික වේලාව; අවලංගු කිරීම දෝෂය: අනීතික වේලාව)
දරුවන්එංගලන්තයේ පළමුවන එලිසබෙත්
පවුලබුලින්
පියාතෝමස් බුලින්, විල්ට්ෂයර්හි පළමුවන අර්ල්වරයා
මවඑලිසබෙත් හොවාඩ් ආර්යාව
අත්සනඈන් බුලින්ගේ අත්සන

ඈන් බුලින් (/ˈbʊlɪn,_bʊˈlɪn/;[3][4][5] ආ. 1501[2] – 19 මැයි 1536) යනුවෙන් හැඳින්වෙන්නේ 1533 සිට 1536 තෙක් එංගලන්තයේ රැජින පදවිය හෙබවූ, අටවන හෙන්රි රජුගේ දෙවන බිරිඳයි.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Ives, pp. 42–43; Strong, pp. 6–7.
  2. 2.0 2.1 Earlier historians considered 1507 to be the accepted date but in 1981, the art historian Hugh Paget successfully demonstrated that a letter Anne had written in 1513 from Brussels when she was a maid of honour in that court, a position which was only open to a 12- or 13-year-old, was not the hand of a six-year-old. [Ives – Life & Death of Anne Boleyn]
  3. Pronunciations with stress on the second syllable were rare until recently and were not mentioned by reference works until the 1960s; see The Big Book of Beastly Mispronunciations (2006) by Charles Harrington Elster
  4. Jones, Daniel Everyman's English Pronouncing Dictionary 12th edition (1963)
  5. Wells, John C. (1990). Longman pronunciation dictionary. Harlow, England: Longman. p. 83. ISBN 0-582-05383-8. entry "Boleyn"
"https://si.wikipedia.org/w/index.php?title=ඈන්_බුලින්&oldid=430573" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි