ආණ්ඩු ප්‍රධානී

විකිපීඩියා වෙතින්

සාමාන්‍යයෙන් කැබිනට් මණ්ඩලයක ප්‍රධානියා වන ආණ්ඩු ප්‍රධානී (ඉංග්‍රීසි:  Head of government) ස්වෛරීය රාජ්‍යයක, ප්‍රාන්තයක හෝ ස්වයං පාලනය සහිත යටත් විජිතයක විධායකයේ ඉහලම හෝ දෙවන ඉහලම තනතුරවේ. වියානා ප්‍රඥප්තියේ 7 වන පරිඡේදය අනුව මෙම තනතුර රාජ්‍ය නායක තනතුරින් වෙන්කොට හඳුනාගනී.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ආණ්ඩු_ප්‍රධානී&oldid=555781" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි