Reverse transcription polymerase chain reaction

විකිපීඩියා වෙතින්
RT-PCR

Reverse transcription polymerase chain reaction (RT-PCR) යනු යම් නිශ්චිත වර්ගයක RNA ප්‍රමාණය මැනගැනීම සඳහා භාවිතාවන රසායනාගාර ක්‍රමවේදයකි. මෙහිදී RNA, DNA (මෙම විෂයේ දී complementary DNA හෝ cDNA නමින් හැඳින්වේ) බවට reverse transcription කිරීම සහ අවශ්‍ය DNA ඉලක්ක පොලිමරේස්‌ දාම ප්‍රතික්‍රියාව (PCR) භාවිතයෙන් වර්ධනය කරගැනීම යන සිදුවේ.[1]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Freeman WM, Walker SJ, Vrana KE (January 1999). "Quantitative RT-PCR: pitfalls and potential". BioTechniques. 26 (1): 112–22, 124–5. doi:10.2144/99261rv01. PMID 9894600.

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=Reverse_transcription_polymerase_chain_reaction&oldid=558743" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි