Author citation (botany)

විකිපීඩියා වෙතින්

botanical nomenclature වලදී author citation යනු යම් botanical name එකක් වලංගු ලෙස ප්‍රකාශයට පත් කළ පුද්ගලයා හෝ කණ්ඩායම හඳුන්වා දීමේ ක්‍රමය වේ. එනම් International Code of Nomenclature for algae, fungi, and plants (ICN) හි අඩංගු විධිමත් අවශ්‍යතා (formal requirements) සම්පූර්ණ කොට ප්‍රකාශයට පත් කිරීම සිදුකළේ කවුද යනවග දැක්වීම වේ.[1]

ආශ්‍රිත[සංස්කරණය]

Specific to botany
More general

මූලාශ්‍ර[සංස්කරණය]

  1. McNeill, J.; Barrie, F.R.; Buck, W.R.; Demoulin, V.; Greuter, W.; Hawksworth, D.L.; Herendeen, P.S.; Knapp, S.; Marhold, K.; Prado, J.; Prud'homme Van Reine, W.F.; Smith, G.F.; Wiersema, J.H.; Turland, N.J. (2012). International Code of Nomenclature for algae, fungi, and plants (Melbourne Code) adopted by the Eighteenth International Botanical Congress Melbourne, Australia, July 2011. Vol. Regnum Vegetabile 154. A.R.G. Gantner Verlag KG. ISBN 978-3-87429-425-6.

භාහිර සබැඳි[සංස්කරණය]

Lua දෝෂය in Module:Authority_control_files at line 17: bad argument #1 to 'pairs' (table expected, got nil).

"https://si.wikipedia.org/w/index.php?title=Author_citation_(botany)&oldid=481253" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි