"බිල් ක්ලින්ටන්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු විලියම් ජෙෆර්සන් ක්ලින්ටන් යන්න බිල් ක්ලින්ටන් වෙත ගෙන යන ලදි: මොහු දන්නේ මේ නමිනි
No edit summary
1 පේළිය: 1 පේළිය:
විලියම් ජෙෆර්සන් ක්ලින්ටන්
{{යළියොමුව|විලියම් ක්ලින්ටන්}}
{{තොරතුරුකොටුව තනතුරුධාරි
|name = බිල් ක්ලින්ටන්
|image = Bill Clinton.jpg
|imagesize = 250px
|caption = ක්ලින්ටන්ගේ නිල ධවල මන්දීර ආලේඛ්‍ය චිත්‍රය (1993)
|order = [[එක්සත් ජනපදයේ ජනාධිපතිවරුන් ලැයිස්තුව|42වන]]
|office = ජනාධිපති - එක්සත් ජනපදය
|term_start = ජනවාරි 20, 1993
|term_end = ජනවාරි 20, 2001
|vicepresident = [[ඇල් ගෝර්]]
|predecessor = [[ජෝර්ජ් එච්. ඩබ්. බුෂ්]]
|successor = [[ජෝර්ජ් ඩබ්. බුෂ්]]
|order2 = 40වන සහ 42වන
|office2 = ආකැන්සාස් හි ආණ්ඩුකාර
|term_start2 = ජනවාරි 9, 1979
|term_end2 = ජනවාරි 19, 1981
|lieutenant2 = [[ජෝ පර්සෙල්]]
|predecessor2 = [[ජෝ පර්සෙල්]] (වැඩ බලන)
|successor2 = [[‍ෆ්‍රෑන්ක් ඩී. වයිට්]]
|term_start3 = ජනවාරි 11, 1983
|term_end3 = දෙසැම්බර් 12, 1992
|lieutenant3 = [[වින්ස්ටන් බ්‍රියන්ට්]] (1983-1991)<br />[[ජිම් ගයි ටකර්]] (1991-1992)
|predecessor3 = [[ෆ්‍රෑන්ක් ඩී. වයිට්]]
|successor3 = [[ජිම් ගයි ටකර්]]
|order4 = 50වන
|office4 = ආකැන්සාස් හි නීතිපති
|term_start4 = ජනවාරි 3, 1977
|term_end4 = ජනවාරි 9, 1979
|predecessor4 = [[ජිම් ගයි ටකර්]]
|successor4 = ස්ටීව් ක්ලාක්
|birth_date = {{උපන් දින සහ වයස|mf=yes|1946|08|19}}
|birth_place = [[හෝප්, ආකැන්සාස්]]
|birthname = විලියම් ජෙෆර්සන් බිලයිත්III
|nationality = ඇමරිකානු
|party = [[ඩිමොක්‍රටික් පක්ෂය (එක්සත් ජනපදය)|ඩිමොක්‍රටික්]]
|spouse = [[හිලරි රොඩ්හැම් ක්ලින්ටන්]]
|children = [[චෙල්සි ක්ලින්ටන්]] <small>(b. 1980)</small>
|occupation = [[නීතිඥ]]|alma_mater = [[ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයය]] <small>([[විද්‍යා නිධි|B.S.]])</small><br /> [[විශ්වවිද්‍යාල ශාස්ත්‍රාලයය, ඔක්ස්ෆර්ඩ්]]<br /> [[‍‍යේල් නීති ශාස්ත්‍රාලයය]] <small>([[ජූරිස් ඩොක්ටර්|J.D.]])</small>
|religion = [[බැප්ටිස්ට්]]
|signature = Signature of Bill Clinton.svg
|website = [http://www.clintonlibrary.gov/ William J. Clinton Presidential Library]
}}




ඇමරිකානු එක්සත් රාජධානියේ 42 වන ජනපති

ජනවාරි 20, 1993 - ජනාධිපති 20, 2001

උප ජනාධිපති - ඇල්බට් ඒ. ජෝර්ජ්
පෙර සිටි - ජෝර්ජ් එච්.ඩබ්. බුෂ්

පසුව සිටි - ජෝර්ජ් ඩබ්. බුෂ්

අකර්නාස්හි 42 වන ආණ්ඩුකාරවරයා

ජනවාරි 11, 1983 - දෙසැම්බර් 12, 1992

Lieutenant - වින්ස්ටන් බ්‍රයන් (1983-1991)
ජිම් ගයි ටකර් (1991 – 1992)

පෙර සිටි - ෆ්‍රෑන්ක් ඩී. වයිට්
පසුව සිටි - ජීම් ගයි ටකර්

අකර්නාස්ති 40 වන ආණ්ඩුකාරවරයා

1979 ජනවාරි 09 – 1981 ජනවාරි 19

Lieutenant - ජෝ. පුසෙල

පෙර සිටි - ජෝ පුසෙල් (වැඩ බලන)

පසුව සිටි - ෆ්‍රෑන්ක් ඩී. වයිට්

පෙර සිටි - ජිම් ගයි ටකර්

පසුව සිටි - ස්ටීව් ක්ලාර්ක්

උපත - 1946 අගෝස්තු 19 (වයස 61)
හෝප්, අකර්නාස්

දේශපාලන පක්ෂය - ඩෙමොක්‍රටික්

බිරිඳ - හිලරි රොඩාබ් ක්ලින්ටන්

දරුවන් - ඩෙල්සී ක්ලින්ටන්

Alma mater - ජෝජ්ටවනු විශ්ව විද්‍යාලය
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය

බිල් ක්ලින්ටන්


1946 අගෝස්තු මස 19 වන දින උපත ලැබූ බිල් ක්ලින්ටන් ඇමරිකාවේ 42 වන ජනාධිපති ධූරය හෙබවීය. ඒ 1993 සිට 2001 වසර දක්වායි. ඔහු තෙවන ලාබාලතම ජනාධිපතිවරයා වූ අතර තෙඹඩෝර් රූස්වෙල්ට් හා ජෝන් එෆ් කෙනඩිට වඩා වැඩිමහළු විය. සීතල යුද්ධය අවසානයේ දී ජනාධිපතිධූරයට පත් වූ බිල් ක්ලින්ටන් උපත ලබා තිබුණේ ද II වන ලෝක යුද්ධය අවසාන වූ කාලසීමාවේය. එබැවින් ඔහු දෙවන ලෝක යුද්ධ සමයේ උපත ලැබූ මුල්ම ජනාධිපතිවරයා ලෙස නම් දැරීය. හෙතෙම නිව් යෝර්ක් සෙනෙට් සාමාජික හා 2008 ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපති අපේක්ෂක හිලරි රොබාට් ක්ලින්ටන්ගේ ස්වාමි පුරුෂයා වේ.
1946 අගෝස්තු මස 19 වන දින උපත ලැබූ බිල් ක්ලින්ටන් ඇමරිකාවේ 42 වන ජනාධිපති ධූරය හෙබවීය. ඒ 1993 සිට 2001 වසර දක්වායි. ඔහු තෙවන ලාබාලතම ජනාධිපතිවරයා වූ අතර තෙඹඩෝර් රූස්වෙල්ට් හා ජෝන් එෆ් කෙනඩිට වඩා වැඩිමහළු විය. සීතල යුද්ධය අවසානයේ දී ජනාධිපතිධූරයට පත් වූ බිල් ක්ලින්ටන් උපත ලබා තිබුණේ ද II වන ලෝක යුද්ධය අවසාන වූ කාලසීමාවේය. එබැවින් ඔහු දෙවන ලෝක යුද්ධ සමයේ උපත ලැබූ මුල්ම ජනාධිපතිවරයා ලෙස නම් දැරීය. හෙතෙම නිව් යෝර්ක් සෙනෙට් සාමාජික හා 2008 ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපති අපේක්ෂක හිලරි රොබාට් ක්ලින්ටන්ගේ ස්වාමි පුරුෂයා වේ.
60 පේළිය: 52 පේළිය:


[[ගොනුව: Bill_Clinton.jpg|thumb|]]






[[af:Bill Clinton]]
== References ==
[[am:ቢል ክሊንተን]]
http://en.wikipedia.org/wiki/Bill_Clinton
[[ar:بيل كلينتون]]
[[an:Bill Clinton]]
[[frp:Bill Clinton]]
[[az:Bill Klinton]]
[[bn:বিল ক্লিনটন]]
[[zh-min-nan:Bill Clinton]]
[[be:Уільям Джэферсан Клінтан]]
[[be-x-old:Біл Клінтан]]
[[bcl:Bill Clinton]]
[[bs:Bill Clinton]]
[[br:Bill Clinton]]
[[bg:Бил Клинтън]]
[[ca:Bill Clinton]]
[[ceb:Bill Clinton]]
[[cs:Bill Clinton]]
[[co:Bill Clinton]]
[[cy:Bill Clinton]]
[[da:Bill Clinton]]
[[pdc:Bill Clinton]]
[[de:Bill Clinton]]
[[dv:ބިލް ކްލިންޓަން]]
[[nv:Hastiin alą́ąjįʼ dahsidáhígíí Bill Clinton]]
[[et:Bill Clinton]]
[[el:Μπιλ Κλίντον]]
[[en:Bill Clinton]]
[[es:Bill Clinton]]
[[eo:William J. Clinton]]
[[eu:Bill Clinton]]
[[fa:بیل کلینتون]]
[[fo:Bill Clinton]]
[[fr:Bill Clinton]]
[[fy:Bill Clinton]]
[[ga:William J. Clinton]]
[[gv:Bill Clinton]]
[[gd:Bill Clinton]]
[[gl:William Jefferson Clinton]]
[[ko:빌 클린턴]]
[[hy:Բիլ Քլինթոն]]
[[hi:विलियम क्लिंटन]]
[[hr:Bill Clinton]]
[[io:Bill Clinton]]
[[id:Bill Clinton]]
[[is:William Jefferson Clinton]]
[[it:Bill Clinton]]
[[he:ביל קלינטון]]
[[kn:ಬಿಲ್ ಕ್ಲಿಂಟನ್]]
[[pam:Bill Clinton]]
[[ka:ბილ კლინტონი]]
[[kk:Билл Клинтон]]
[[sw:Bill Clinton]]
[[la:Gulielmus Clinton]]
[[lv:Bils Klintons]]
[[lt:Bill Clinton]]
[[jbo:bil. klinton]]
[[hu:Bill Clinton]]
[[mk:Бил Клинтон]]
[[ml:ബിൽ ക്ലിന്റൺ]]
[[mr:विल्यम जेफरसन क्लिंटन]]
[[arz:بيل كلينتون]]
[[ms:Bill Clinton]]
[[mn:Билл Клинтон]]
[[nah:Bill Clinton]]
[[nl:Bill Clinton]]
[[ja:ビル・クリントン]]
[[no:Bill Clinton]]
[[nn:Bill Clinton]]
[[oc:Bill Clinton]]
[[uz:Bill Clinton]]
[[pnb:بل کلنٹن]]
[[tpi:Bill Clinton]]
[[pl:Bill Clinton]]
[[pt:Bill Clinton]]
[[ksh:Bill Clinton]]
[[ro:Bill Clinton]]
[[rm:Bill Clinton]]
[[qu:Bill Clinton]]
[[ru:Клинтон, Билл]]
[[se:Bill Clinton]]
[[sco:Bill Clinton]]
[[sq:Bill Clinton]]
[[scn:Bill Clinton]]
[[simple:Bill Clinton]]
[[sk:Bill Clinton]]
[[sl:Bill Clinton]]
[[so:Bill Clinton]]
[[sr:Бил Клинтон]]
[[sh:Bill Clinton]]
[[fi:Bill Clinton]]
[[sv:Bill Clinton]]
[[tl:Bill Clinton]]
[[ta:பில் கிளின்டன்]]
[[th:บิล คลินตัน]]
[[tr:Bill Clinton]]
[[uk:Білл Клінтон]]
[[ur:بل کلنٹن]]
[[ug:بىل كلىنتون]]
[[vi:Bill Clinton]]
[[war:Bill Clinton]]
[[wuu:克林顿总统]]
[[yi:ביל קלינטאן]]
[[yo:Bill Clinton]]
[[zh-yue:克林頓]]
[[bat-smg:Bill Clinton]]
[[zh:比尔·克林顿]]

06:10, 28 මැයි 2010 තෙක් සංශෝධනය

ක්ලින්ටන්ගේ නිල ධවල මන්දීර ආලේඛ්‍ය චිත්‍රය (1993)
42වන ජනාධිපති - එක්සත් ජනපදය
තනතුර දරමින්
ජනවාරි 20, 1993 – ජනවාරි 20, 2001
උප ජනාධිපතිවරයාඇල් ගෝර්
පූර්වප්‍රාප්තිකයාජෝර්ජ් එච්. ඩබ්. බුෂ්
අනුප්‍රාප්තිකයාජෝර්ජ් ඩබ්. බුෂ්
40වන සහ 42වන ආකැන්සාස් හි ආණ්ඩුකාර
තනතුර දරමින්
ජනවාරි 9, 1979 – ජනවාරි 19, 1981
Lieutenantජෝ පර්සෙල්
පූර්වප්‍රාප්තිකයාජෝ පර්සෙල් (වැඩ බලන)
අනුප්‍රාප්තිකයා‍ෆ්‍රෑන්ක් ඩී. වයිට්
තනතුර දරමින්
ජනවාරි 11, 1983 – දෙසැම්බර් 12, 1992
Lieutenantවින්ස්ටන් බ්‍රියන්ට් (1983-1991)
ජිම් ගයි ටකර් (1991-1992)
පූර්වප්‍රාප්තිකයාෆ්‍රෑන්ක් ඩී. වයිට්
අනුප්‍රාප්තිකයාජිම් ගයි ටකර්
50වන ආකැන්සාස් හි නීතිපති
තනතුර දරමින්
ජනවාරි 3, 1977 – ජනවාරි 9, 1979
පූර්වප්‍රාප්තිකයාජිම් ගයි ටකර්
අනුප්‍රාප්තිකයාස්ටීව් ක්ලාක්
පුද්ගලික තොරතුරු
උපත
විලියම් ජෙෆර්සන් බිලයිත්III

අගෝස්තු 19, 1946 (1946-08-19) (වයස 77)
හෝප්, ආකැන්සාස්
ජාතියඇමරිකානු
දේශපාලන පක්ෂයඩිමොක්‍රටික්
කලත්‍රයාහිලරි රොඩ්හැම් ක්ලින්ටන්
දරුවන්චෙල්සි ක්ලින්ටන් (b. 1980)
උගත් ශාස්ත්‍රාලයජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයය (B.S.)
විශ්වවිද්‍යාල ශාස්ත්‍රාලයය, ඔක්ස්ෆර්ඩ්
‍‍යේල් නීති ශාස්ත්‍රාලයය (J.D.)
රැකියාවනීතිඥ
අත්සන
වෙබ් අඩවියWilliam J. Clinton Presidential Library


1946 අගෝස්තු මස 19 වන දින උපත ලැබූ බිල් ක්ලින්ටන් ඇමරිකාවේ 42 වන ජනාධිපති ධූරය හෙබවීය. ඒ 1993 සිට 2001 වසර දක්වායි. ඔහු තෙවන ලාබාලතම ජනාධිපතිවරයා වූ අතර තෙඹඩෝර් රූස්වෙල්ට් හා ජෝන් එෆ් කෙනඩිට වඩා වැඩිමහළු විය. සීතල යුද්ධය අවසානයේ දී ජනාධිපතිධූරයට පත් වූ බිල් ක්ලින්ටන් උපත ලබා තිබුණේ ද II වන ලෝක යුද්ධය අවසාන වූ කාලසීමාවේය. එබැවින් ඔහු දෙවන ලෝක යුද්ධ සමයේ උපත ලැබූ මුල්ම ජනාධිපතිවරයා ලෙස නම් දැරීය. හෙතෙම නිව් යෝර්ක් සෙනෙට් සාමාජික හා 2008 ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපති අපේක්ෂක හිලරි රොබාට් ක්ලින්ටන්ගේ ස්වාමි පුරුෂයා වේ.

නව ප්‍රජාතනත්‍රවාදියෙක් හා තෙවන දාර්ශනික පාලනයක් ගෙන ගිය පාලකයෙකු ලෙස ක්ලින්ටන්ව විස්තර කළ හැකිය. ඔහුගේ පාලන කාලසීමා දෙකෙහිදී ම මේ බව මැනවින් පිළිඹිබු වේ. උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ එකඟතාවය හා ශුභ සිද්ධිය ගොඩනැංවීමේ දී ඔහුගේ ප්‍රතිපත්ති මත ඔහුව මැදහත් දේශපාලන මත දරන්නෙකු ලෙස හඳුන්වන ලදී. සාමය පවතින කාලයේ ඇමරිකානු ඉතිහාසයේ විශාල කාල පරාසයක් පුරාවට ආර්ථිකමය ප්‍රසාරණයක් ඇති කිරීමට ක්ලින්ටන් මුලසුන ගෙන කටයුතු කරන ලදී. ඒ සඳහා සමතුලිත අය වැයක් හා වාර්තාගත ෆෙඩරල් ලාභයක් පවත්වා ගැනීමට ඔහු සමත් විය. ඇමරිකානු එක්සත් ජනපදයේ මන්ත්‍රී මණ්ඩලයේ ගිණුම්කරණ නීති පදනම් කර ගනිමින් ක්ලින්ටන් තම ජනාධිපතිධූරයේ අවසාන භාගයේ වාර්තාගත ලෙස ඩොලර් බිලයන 559 ක ලාභයක් හිමිකර දීමට සමත් විය. ඩිමොක්‍රටික් කොංග්‍රසය සමඟ සෞඛ්‍ය ප්‍රතිසංස්කරණය කිරීමෙහි ලා වූ අසාර්ථක වෑයමේ දී සිවු වසරක කාලයක් පුරාවට ප්‍රථම වරට මහජන මන්ත්‍රී මණ්ඩලයේ පාලනය හිමි කරගන්නා ලදී. ක්ලින්ටන්ගේ දෙවැනි කාලය සමයේ දී හෙතෙම ඇමරිකානු මන්ත්‍රී මණ්ඩලය විසින් බලවත් දෝෂාරෝපණයට ලක් කරන ලදී. ඒ සාධාරණත්වයේ නාමයෙන් බොරුකීම හා බාධා පැමිණවීම් අරමුණු කොට ගෙනය. නමුත් පසුව ඇමරිකානු එක්සත් ජනපදයේ සෙනෙට් සභාව විසින් ඔහුව එකී චෝදනාවලින් නිදහස් කළ අතර ඔහුට තම ජනාධිපතිධූර කාල සීමාව සම්පූර්ණ කිරීමේ හැකියාව ද හිමි විය.

දෙවන ලෝක යුද්ධ කාල සීමාවේ වැඩිම කාල ප්‍රතිශතයක් තම ධූරයේ රැඳී සිට එකී ධූරයෙන් සමුගත්එකම ජනපතිවරයා ඔහු විය. ජනපති ධූරයෙන් සමුගැනීමත් සමඟම ක්ලින්ටන් පොදු ජනයා ඇමතීමටත්, මානුෂීය කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමටත් පෙළඹිණි. අන්තර්ජාතික වශයෙන් බලපෑ ගැටළු මර්ධනය කිරීම හා වළක්වා ගැනීමෙහි ලා ඔහු පුරෝගාමීව කටයුතු කළේය. HIV ඒඩ්ස්, පාරිසරික උෂ්ණත්වය වැනි ගැටළු ඒ අතරින් ප්‍රමුඛස්ථානය ගත් ඒවා විය. මෙහි ලා ඔහු විසින් නිර්මාණය කෙ‍රුණු විලියම් ජේ. ක්ලිටන් අරමුදල ද විශේෂ තැනක් ගනී. 2004 වර්ෂයේ දී ඔහු විසින් තම ජීවිත කථාව පාථකයන් වෙත නිකුත් කරන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=බිල්_ක්ලින්ටන්&oldid=98563" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි