"වන සංවර්ධන විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
6 පේළිය: 6 පේළිය:


http://en.wikipedia.org/wiki/Forestry
http://en.wikipedia.org/wiki/Forestry
----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

12:52, 24 මැයි 2010 තෙක් සංශෝධනය

වන සංවර්ධන විද්‍යාව යනු වනාන්තර හා ශාක වගා කිරීම පිළිබඳ අධ්‍යයන හා කළමණාකරන කලාව, විද්‍යාව හා පෙරහුරුව වගේම ඒ ආශ්‍රිත ස්වාභාවික සම්පත්ය. Silvi වගා කිරීම යනු මේ ආශ්‍රිත විද්‍යාවකි. එයට ශාක හා වනාන්තර වගා කිරීම හා රැක බලා ගැනීම ඇතුළත්ය. නූතන වන සංවර්ධන විද්‍යාව සාමාන්‍යයෙන් සලකනු ලබන්නේ තවත් කරුණු කිහිපයක් ද සමඟිනි. ඒවා නම් දැව නිෂ්පාදනය වෙනුවෙන් අමුද්‍රව්‍යයක් ලෙස ලී සැපයීමට වනාන්තර උපකාර කර ගැනීම, වන ජීවීන්ගේ නිජ බිමක් ලෙස, ස්වාභාවික ගුණාත්මක ජල නියමයන්, වෙනත් නිපැයුම්, භූමි දර්ශනය හා ප්‍රජාව රැක ගැනීම, රක්ෂාව, සෞන්දර්යාත්මකව සිත් ඇද ගන්නා භූමි දර්ශන, ජෛව විවිධත්ව කළමණාකරණය, ජල බැසීම් කළමණාකරනය, සහ වායු ගෝලීය කාබන් ඩයොක්සයිඩ් තැන්පත් වන ස්ථානයක් ලෙස යනාදී කරුණුය. වන සංවර්ධනය විද්‍යාවෙහි නියැලෙන තැනැත්තා වන ආරක්ෂක නිලධාරියා ලෙස හඳුන්වයි. ජීව ගෝලයේ ඉතාම වැදගත් කොටස්වලින් එකක් බවට, වනාන්තර පරිසර පද්ධති පත් වී ඇති අතර වන සංවර්ධන විද්‍යාව, භාවිතයේ ඇති කලාවෙහි, විද්‍යාවෙහි, සහ තාක්ෂණයෙහි වැදගත් ක්ෂේත්‍රයක් ලෙස ඉස්මතු වී ඇත.


References

http://en.wikipedia.org/wiki/Forestry

"https://si.wikipedia.org/w/index.php?title=වන_සංවර්ධන_විද්‍යාව&oldid=96402" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි