"යාග" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'යාග පඤ්ච මහා යාග හින්දු සම්ප‍්‍රදායයෙහි (තෛතී‍...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
39 පේළිය: 39 පේළිය:


හින්දු විවාහ උත්සව අවස්ථාවන්හිදී මෙය සිදුකරනු ලැබේ.
හින්දු විවාහ උත්සව අවස්ථාවන්හිදී මෙය සිදුකරනු ලැබේ.




== References ==
----
"This article has been translated from the English wikipedia by felidae,

http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication

Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural

communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?

id=region_south_asia."

19:35, 23 මැයි 2010 තෙක් සංශෝධනය

යාග පඤ්ච මහා යාග හින්දු සම්ප‍්‍රදායයෙහි (තෛතී‍්‍රය ආරණ්‍යක 2.10* ස`දහන් පරිදි පඤ්ච මහායාග හෙවත් මහායාග පහ මෙසේය: x දේව යාගය - දෙවියන් උදෙසා කෙරෙන පූජාවන්ගෙන් සමන්විතය. x පීතෘ යාගය - මියගිය අය වෙනුවෙන් කෙරෙන පූජාවන්ගෙන් සමන්විතය. x භූත යාගය - මියගිය සියලූ දෙනා වෙනුවෙන් කෙරෙන බලි හෝ ආහාර

                     පූජාවන්ගෙන් සමන්විතය.

x මනුෂ්‍ය යාගය - අමුත්තන්ට ආහාර පාන වලින් කෙරෙන සංග‍්‍රහවලින් සමන්විතය. x බ‍්‍රහ්ම යාගය - චතුර්වේද මන්ත‍්‍ර ගායනා කිරීමෙන් සමන්විතය.


ජ්‍යොතිෂ්තෝම - යාග කර්මය දෙව්ලොව දක්වා ඉහල මට්ටමකින් සිදුකිරීම මෙයින්

                         අදහස් කෙරේ.

පීතෘලෝක යාගය - මුතුන්මිත්තන්ගේ ලෝකය සහ යම වෙනුවෙන් සිදුකෙරෙන යාගය.

පඤ්චාග්නි යාගය - මෙය ඡුාන්දොග්‍ය උපනිෂදයෙහි ස`දහන්වන යාගයකි. බ‍්‍රහ්ම

                         ලෝකයෙහි ඉපදීම පිණිස මෙය හේතු වේ.

ද්‍රව්‍යමය යාගය - ධර්මශාලා, අන්නක්ෂේත‍්‍ර, අතිථිශාලා, අනාථාල්‍ය, විස්ය පිථා යන

                         ශාලා ඒවා අවශ්‍ය පුද්ගලයින් වෙනුවෙන් විවෘත කිරීේමදී සිදු කෙරේ.

තපෝමය යාගය -

 චන්ද්‍රයාන සහ චතුර්මාස්‍ය

උග‍්‍ර තපෝවෘත අනුව ජීවත්වීම ස`දහා කැපවීම මෙහිදී සිදුවෙයි. නිදසුන් වශයෙන් මාස සතරක් තිස්සේ කොණ්ඩය සහ රැුවුල බෑමෙන් වැළකී සිටීම, ඇතැම් ආහාරපාන ගැනීමෙන් වැළකීම හෝ දිනකට දෙවරක් ආහාර නොගැනීම මෙන්ම නිවසින් බැහර නොයාම.

ස්වාධ්‍යාය යාගය - වේද අධ්‍යයනයෙහි නියැලීම පිණිස කැපවීම.

ප‍්‍රසස්තකර්මනී යාගය - තමාගේ යුතුකම් ඉටුකිරීම. සිය වර්ණය කුමක්වුව ද එයට නියමිත

                         යුතුකම් ඉටුකිරීම මෙයින් අදහස් කෙරේ.

හරේර් නාමානුකිර්තානාන් යාගය - හරි දෙවි`දුන්ගේ බලමහිමය ඇසීම සහ ගායනා කිරීම


විවාහ යාගය -


හින්දු විවාහ උත්සව අවස්ථාවන්හිදී මෙය සිදුකරනු ලැබේ.

"https://si.wikipedia.org/w/index.php?title=යාග&oldid=96210" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි