"හනුමාන්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'හනුමන් ඉන්දීය වීර කාව්‍යයක් වූ රාමායණයෙහි ස`ද...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
4 පේළිය: 4 පේළිය:


හෙතෙම රාමගේ බැතිමතෙකු සේ සැලකෙන අතර ආයුධය ලෙස යගදාවක් දරයි. හනුමන්ගේ භාර්යාවක් ගැන ස`දහන් නොවේ.
හෙතෙම රාමගේ බැතිමතෙකු සේ සැලකෙන අතර ආයුධය ලෙස යගදාවක් දරයි. හනුමන්ගේ භාර්යාවක් ගැන ස`දහන් නොවේ.




== References ==
----
"This article has been translated from the English wikipedia by felidae,

http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication

Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural

communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?

id=region_south_asia."

19:33, 23 මැයි 2010 තෙක් සංශෝධනය

හනුමන්

ඉන්දීය වීර කාව්‍යයක් වූ රාමායණයෙහි ස`දහන් වන ඉතාමත් ම ප‍්‍රමුඛ සහ වැදගත් චරිතවලින් එකක් වන හනුමන් අන්ජනේය (අන්ජනගේ පුත‍්‍රයා* යනුවෙන් ද හ`දුන්වනු ලැබේ. විෂ්ණුගේ අවතාරයක් සේ සැළනෙක රාම රජුගේ බිරි`ද ගලවා ගැනීම පිණිස රාම ට සහායවූ හනුමන් වනාහි වානරයෙකි.

හෙතෙම රාමගේ බැතිමතෙකු සේ සැලකෙන අතර ආයුධය ලෙස යගදාවක් දරයි. හනුමන්ගේ භාර්යාවක් ගැන ස`දහන් නොවේ.

"https://si.wikipedia.org/w/index.php?title=හනුමාන්&oldid=96202" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි