"ජාලකරණ ක්‍රම තත් පෙදෙසින් ජාලය (LAN)" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'ජාලකරණ ක්‍රම තත් පෙදෙසින් ජාලය (LAN) තත් පෙදෙසි ජ...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
7 පේළිය: 7 පේළිය:

ඉතිහාසයට අනුකුලව තත් පෙදෙසින් ජාලයන්, පුළුල් පෙදෙසින් ජාලයන්ට වඩා ඉහල වේග තත්වයන්ගෙන් ක්‍රියා කර පෙන්වා ඇත. නමුත් ප්‍රකාශ සම්ප්‍රේසන පද්ධති මතින් තනා ඇති Metro Ethornetබ ලෙස පෙනෙන පුළු ල් පෙදෙසි ජාලයන් නිර්මාණයේද් මෙම වේග බාධකයයෙන් සැලකිය යුතු බලපෑමක් නැති තරම්ය.

== References ==

----

"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

08:56, 23 මැයි 2010 තෙක් සංශෝධනය

ජාලකරණ ක්‍රම තත් පෙදෙසින් ජාලය (LAN)

තත් පෙදෙසි ජාලයක් යනු සාපේක්ෂව කුඩා අවකාශයක් හරහා පැතිරෙමින් පරිශිලකයනන් කුඩා සංඛායවකට සේවය සැලසිමට නිර්මාණය වු ජාලයකි. අදාල ජාලය බාවිතා කරන පු්ගලයින් සංඛ්‍යාව සලකා බලමින් එය සම-සම ජාලයක් ලෙස හෝ අනුග්‍රහ-සේවාදායක ක්‍රමයක් ලෙස හෝ නිර්මාණය කිරිම තිරණය කළ හැක. සම-සම ජාලයක් යු එක් එක් අනඅග්‍රාහකයා ජාලයේ ඇති අනෙකුත් කාර්යස්ථාන සමග සිය සම්පත් බෙදා හදා ගන්නා අවස්ථාවකි. මේ සදහා උදාහරළුණ ලෙස සම්පත් පරිහරණය අවම කුඩා ාර්යාල ජාලයක් හා ගෘහස්ථා ජාලයක් ගෙන හැර දැක්විය හැක. අනුග්‍රහසෙවා දායක ජාලයක් යනු සැම අනුග්‍රාහකයකු‍ම සේවාදායකට සබැදි වි සිටින අතරදිම එකිනෙකා අතර ද සබැදිය පවත්වා ගන්ා අවස්ථාවකි. අනුග්‍රාහක සේවා දායක ජාලයන් විිධාකාර හක්‍යතාවන්ගෙන් යුත් සේවාදායක භාවිතා කරනු ලබයි. මේවා ප්‍රධාන ළුහනේ කොටස් 2 කට බෙදා දැක්විය හැක. මින් එක් කාර්යයකට සිමා වු සේවාදායක එක් අවස්තාවකදි ඊට පවරනක ලද එක් කාර්යයක් පමනක් ඉටු කරයි. මේ සදහා උදාහරණ ලෙස ගොනු සේවාදායකය, මුද්‍රක සේවාදායකය ආදිය ගෙන හැර දැක්විය හැකි අතර අනෙක් කාන්ඩයේ සේවාදායකයනටත ගොනු සෙස්ාවාදායක, මුද්‍රක ‍සේවාදායනකය ආදි‍ෙය් ශක්‍යතාවටත් වඩා වැඩි ශක්‍යතාවකින් යුත් කටයුතු සදහා උදාහරණයක් ලෙස ගණනය කිරිම් සිදු කර එම ප්‍රතිඵල මගින් අන්‍රගාහකයන් අත්‍යවශ්‍ය තොරතුරැ ලබාදිම. (වෙබ/ අන්තර්ජාල සේවාදායකය) අදි කටයුතු සිදු කළ හැක.

මෙම පරිගණක ඊනර්නෙට් හරහා සබැදි කර ඇති අතර ඒවා කෙලින්ම (එක් පරිගනකයක් සමග තවෙකෙක්) හෝ බහු සබැදියනට ඉඩ සලසන ජාල මධ්‍යස්ථානයක් හරහා හෝ එකිනෙකට සන්දි කළ හැක.