"ලේසර්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'[[ගොනුව:Military laser experiment.jpg|thumb|400px|ලේසර් ආශ්‍රිත පරීක්ෂණයක…' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
5 පේළිය: 5 පේළිය:
1960 මැයි මාසයේ දී තියඩෝ මේමන් (Theodore Maiman) විසින් “හියුජ්” පරීක්ෂණ විද්‍යාගාරයේ දී පළමු ක්‍රියාකාරී ලේසරය ආදර්ශනය කරන ලදී. වර්තමානයේ ලේසර් නිර්මාණය භාවිතය ඩොලර් බිලියන ගණනක කර්මාන්තයක් බවට පත් වී තිබේ. වඩාත් ප්‍රචලිත ලේසර් භාවිතයන් වනුයේ සංයුක්ත තැටි හා DVD ධාවක වැනි ප්‍රකාශ සංචායක උපකරණ ආශ්‍රිත ‍වේ. මෙහි දී ලේසරය (විශාලත්වයෙන් මිලි මීටර් කීපයක් වූ) තැටියේ මතුපිට පෘෂ්ටය පරිලෝකනය කිරීමට භාවිතා වේ. ලේසර්වල අනෙකුත් පොදු භාවිතයන් අතර බාර්කෝඩ් කියවන ලේසර් මුද්‍රණ යන්ත්‍ර හා ලේසර් සූචක ආදිය අයත් වේ.

කාර්මිකව වානේ හා වෙනත් ලෝහ කැපීම සඳහාත් විවිධ රටා මුද්‍රණය (පරිගණක යතුරු පුවරුවක අකුරු මුද්‍රණය වැනි) සඳහන් ලේසර් කිරණ භාවිතා වේ. වර්ණාවලීක්ෂණය ආදී විවිධ විද්‍යාත්මක ක්ෂේත්‍රවල දී ලේසර් කිරණ භාවිතා වන අතර ලේසර් කිරණ නිශ්චිත තරංග ආයාම සහිත වීම‍ හෝ ස්පන්ද ලේසර් කිරණවල කුඩා ස්පන්ද කාලය සාමාන්‍යයෙන් මෙසේ යොදා ගැනීමට හේතු වේ. තවද යුදමය කටයුතුවලදි පරාස සූචක ඉලක්ක හඳුනාගැනීමේ උපකරණ සඳහා හා අවි ආයුධ ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රදීපනයට ලේසර් භාවිතා කරයි. තව ද වෛද්‍ය විද්‍යාවේ දී අභ්‍යන්තර ශල්‍යකර්ම හා අංගරාග යෙදුම් (cosmetic applications) සඳහා ලේසර් යොදා ගැනේ.

== References ==
http://en.wikipedia.org/wiki/Laser

----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

18:17, 19 මැයි 2010 තෙක් සංශෝධනය

ලේසර් ආශ්‍රිත පරීක්ෂණයක් (එක්සත් ජනපද ගුවන් හමුදාව)

ලේසර් ආශ්‍රිත පරීක්ෂණයක් (එක්සත් ජනපද ගුවන් හමුදාව) ලේසර්යක් යනු සමචාරී ආ‍ලෝක විකිරණ විමෝචනය කරන ‍ඉලෙක්ට්‍රොනික ප්‍රකාශ උපකරණයකි. "laser" යන ඉංග්‍රීසි වදන “Light Amplification by Stimulated Emission of Radiation” යන යෙදුමෙහි සංක්ෂිපත් ආකාරයක් වන අතර එහි අරුත “උත්තේජිත විකිරණ විමෝචනය මඟින් ආලෝක වර්ධනය” යන්නයි. නිශ්චිත තරංග ආයාමයක් සහිත ඒක වර්ණ, අඩු අපසාරී, පටු ආලෝක කදම්භයක් විමෝචනය කරයි. (ලේසර් දෘශ්‍යමාන වර්ණාවලියේ ක්‍රියාත්මක වන විට තනි වර්ණයකින් යුතුව පෙනේ) ඒ අනුව පුළුල් ප්‍රදේශයක් පුරා වර්ණාවලියේ පුළුල් තරංග ආයාම පරාසයකට අයත් විකිරණ විමෝචනය කරන තාප දීප්ත විදුලි බුබුලු වැනි ආලෝක ප්‍රභව වලින් ලේසර් ආලෝකය වෙනස් වේ. 1960 මැයි මාසයේ දී තියඩෝ මේමන් (Theodore Maiman) විසින් “හියුජ්” පරීක්ෂණ විද්‍යාගාරයේ දී පළමු ක්‍රියාකාරී ලේසරය ආදර්ශනය කරන ලදී. වර්තමානයේ ලේසර් නිර්මාණය භාවිතය ඩොලර් බිලියන ගණනක කර්මාන්තයක් බවට පත් වී තිබේ. වඩාත් ප්‍රචලිත ලේසර් භාවිතයන් වනුයේ සංයුක්ත තැටි හා DVD ධාවක වැනි ප්‍රකාශ සංචායක උපකරණ ආශ්‍රිත ‍වේ. මෙහි දී ලේසරය (විශාලත්වයෙන් මිලි මීටර් කීපයක් වූ) තැටියේ මතුපිට පෘෂ්ටය පරිලෝකනය කිරීමට භාවිතා වේ. ලේසර්වල අනෙකුත් පොදු භාවිතයන් අතර බාර්කෝඩ් කියවන ලේසර් මුද්‍රණ යන්ත්‍ර හා ලේසර් සූචක ආදිය අයත් වේ. කාර්මිකව වානේ හා වෙනත් ලෝහ කැපීම සඳහාත් විවිධ රටා මුද්‍රණය (පරිගණක යතුරු පුවරුවක අකුරු මුද්‍රණය වැනි) සඳහන් ලේසර් කිරණ භාවිතා වේ. වර්ණාවලීක්ෂණය ආදී විවිධ විද්‍යාත්මක ක්ෂේත්‍රවල දී ලේසර් කිරණ භාවිතා වන අතර ලේසර් කිරණ නිශ්චිත තරංග ආයාම සහිත වීම‍ හෝ ස්පන්ද ලේසර් කිරණවල කුඩා ස්පන්ද කාලය සාමාන්‍යයෙන් මෙසේ යොදා ගැනීමට හේතු වේ. තවද යුදමය කටයුතුවලදි පරාස සූචක ඉලක්ක හඳුනාගැනීමේ උපකරණ සඳහා හා අවි ආයුධ ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රදීපනයට ලේසර් භාවිතා කරයි. තව ද වෛද්‍ය විද්‍යාවේ දී අභ්‍යන්තර ශල්‍යකර්ම හා අංගරාග යෙදුම් (cosmetic applications) සඳහා ලේසර් යොදා ගැනේ.

"https://si.wikipedia.org/w/index.php?title=ලේසර්&oldid=94312" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි