"ලාදුරු" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
සුළු robot Adding: ta:தொழு நோய்
7 පේළිය: 7 පේළිය:

කෙටිකාලීන ප්‍රත්‍යක්‍ෂ ඖෂධ රෝගීන්ට ලබා දෙනවා. රෝගයේ වර්ගය අනුව ප්‍රතිකාර කාල සීමාව වෙනස්‌ වෙනවා බෝ නො වන වර්ගය සඳහා ඖෂධ වර්ග දෙකක්‌ මාස 6ක්‌ තුළ ලබාගත යුතුයි. බෝ වන වර්ගය සඳහා තවත් අමතර ඖෂධයක්‌ ඇතුළත් වෙනවා. මේ ඖෂධ මාස 12ක කාලයක්‌ තුළ ලබාගත යුතුයි. අතුරු ආබාධ ඇති වන්නේ ඉතා ම අඩුවෙන්. සියයට 90ක්‌ රෝගීන්ට අතුරු ආබාධ ඇති වන්නේ නෑ. වසරකට වරක්‌ ලබාගන්නා Rසඒපචසැසබ නම් ඖෂධය නිසා වසරකට වරක්‌ ප්‍රතිකාර ගන්නා මුල් දිනයේ මුත්‍රා රතු පාට විය හැකියි. එයට හේතුව එම ඖෂධයේ අඩංගු වර්ණක. බෝ වන ලාදුරු රෝගීන් භාවිත කරන Cකදඒzaපසබැ නම් ඖෂධය සමහර රෝගීන් ගේ සම දුර්වර්ණ කිරීමට හේතු වෙනවා. ප්‍රතිකාර අවසන් වීමෙන් පසු යථා තත්ත්වයට පත් වෙනවා. ප්‍රතිකාර ගන්නා කාලය තුළ ඇස්‌ හා මුත්‍රා කහ පාට විය හැකියි. මේ රෝග ලක්‌ෂණ දුටු වහාම ප්‍රතිකාර නවතා වෛද්‍ය උපදෙස්‌ ලබාගත යුතුයි.

{{අසම්පූර්ණ}}
[[ප්‍රවර්ගය:බෝවන රෝග]]

[[af:Melaatsheid]]
[[af:Melaatsheid]]
[[ar:جذام (مرض)]]
[[ar:جذام (مرض)]]
[[az:Cüzam]]
[[az:Cüzam]]
[[bg:Проказа]]
[[bn:কুষ্ঠ]]
[[bn:কুষ্ঠ]]
[[zh-min-nan:Hansen ê pīⁿ]]
[[bo:མཛེ་ནད།]]
[[bo:མཛེ་ནད།]]
[[bs:Lepra]]
[[br:Lorgnez]]
[[br:Lorgnez]]
[[bg:Проказа]]
[[bs:Lepra]]
[[ca:Lepra]]
[[ca:Lepra]]
[[cs:Lepra]]
[[cs:Lepra]]
23 පේළිය: 25 පේළිය:
[[dv:ޖުޒާމު ބަލި]]
[[dv:ޖުޒާމު ބަލި]]
[[en:Leprosy]]
[[en:Leprosy]]
[[es:Lepra]]
[[eo:Lepro]]
[[eo:Lepro]]
[[es:Lepra]]
[[eu:Legenar]]
[[eu:Legenar]]
[[fa:جذام]]
[[fa:جذام]]
[[fi:Lepra]]
[[fiu-vro:Pital]]
[[fr:Lèpre]]
[[fr:Lèpre]]
[[gl:Lepra]]
[[gl:Lepra]]
[[ko:한센병]]
[[he:צרעת]]
[[hi:कुष्ठ]]
[[hi:कुष्ठ]]
[[io:Lepro]]
[[hu:Lepra]]
[[id:Kusta]]
[[id:Kusta]]
[[io:Lepro]]
[[is:Holdsveiki]]
[[is:Holdsveiki]]
[[it:Lebbra]]
[[it:Lebbra]]
[[he:צרעת]]
[[ja:ハンセン病]]
[[kn:ಕುಷ್ಠರೋಗ]]
[[kk:Алапес]]
[[kk:Алапес]]
[[kn:ಕುಷ್ಠರೋಗ]]
[[ko:한센병]]
[[la:Lepra]]
[[la:Lepra]]
[[hu:Lepra]]
[[mn:Уяман]]
[[mr:कुष्ठरोग]]
[[mr:कुष्ठरोग]]
[[ms:Penyakit kusta]]
[[ms:Penyakit kusta]]
[[mn:Уяман]]
[[nl:Lepra]]
[[nl:Lepra]]
[[ja:ハンセン病]]
[[no:Spedalskhet]]
[[no:Spedalskhet]]
[[pl:Trąd]]
[[pl:Trąd]]
[[pt:Lepra]]
[[pt:Lepra]]
[[ro:Lepră]]
[[qu:Lliqti unquy]]
[[qu:Lliqti unquy]]
[[ro:Lepră]]
[[ru:Лепра]]
[[ru:Лепра]]
[[simple:Leprosy]]
[[simple:Leprosy]]
56 පේළිය: 60 පේළිය:
[[sr:Лепра]]
[[sr:Лепра]]
[[su:Lépra]]
[[su:Lépra]]
[[fi:Lepra]]
[[sv:Lepra]]
[[sv:Lepra]]
[[ta:தொழு நோய்]]
[[te:కుష్టు వ్యాధి]]
[[tl:Ketong]]
[[tl:Ketong]]
[[te:కుష్టు వ్యాధి]]
[[tr:Cüzzam]]
[[tr:Cüzzam]]
[[uk:Проказа]]
[[uk:Проказа]]
[[ur:جذام]]
[[ur:جذام]]
[[vi:Phong cùi]]
[[vi:Phong cùi]]
[[fiu-vro:Pital]]
[[zh:麻瘋病]]
[[zh:麻瘋病]]
[[zh-min-nan:Hansen ê pīⁿ]]

{{අසම්පූර්ණ}}
[[ප්‍රවර්ගය:බෝවන රෝග]]

15:29, 14 මැයි 2010 තෙක් සංශෝධනය

ලාදුරුලාදුරු රෝගය - leprosy ලාදුරු කියන්නේ සුව කළ හැකි රෝගයක්‌. නිසි ප්‍රතිකාර ගත යුතුයි. මේ සඳහා ප්‍රත්‍යක්‍ෂ ඖෂධ තිබෙනවා.

ලාදුරු වර්ග දෙකක්‌ තිබෙනවා. ඉන් එකක්‌ බෝ වන වර්ගය, අනෙක බෝ නො වන වර්ගය. මයිකෝබැක්‌ටීරියම් ලේපර් කියන දණ්‌ඩාකාර බැක්‌ටීරියාවකිනුයි ලාදුරු බෝ වන්නේ. බෝ නො වන වර්ගය පෝසි බැසිලරි හෙවත් ඡඊ යනුවෙනුත් බෝ වන වර්ගය මල්ටි බැසිලරි හෙවත් ඵඊ යනුවෙනුත් තමයි හඳුන්වන්නේ. බෝ වන වර්ගයේ ලාදුරු හැදුණු කෙනකු ගෙන් තවත් කෙනකුට බෝ වෙන්න ඉඩ තිබෙනවා. බැක්‌ටීරියා නාශක ඖෂධ දින 3ක කෙටි කාලයක්‌ තුළ රෝග කාරක බැක්‌ටීරියාව විනාශ කරන නිසා ප්‍රතිකාර ගන්නා රෝගියකු ගෙන් කෙනකුට බෝ වෙන්නේ නෑ. මේ රෝගය බෝ වෙන්නේ ප්‍රතිකාර නො ගන්නා රෝගියකු ගෙන් පමණයි. ප්‍රතිකාර නො ගන්නා බෝ වන වර්ගයේ ලාදුරු රෝගියකු කහින විටත් කිවිසුම් පිටවන විටත් ශ්වසන පද්ධතිය හරහා පරිසරයට පිට වන කෙළ බිඳිති වෙනත් කෙනකුට රෝගය බෝ කිරීමට හේතුවක්‌ වෙනවා.

කිසියම් රටක වෙසෙන ජනතාව ගෙන් සියයට 80කට පමණ ලාදුරු බැක්‌ටීරියාව මර්දනය කිරීමට හැකි ප්‍රතිශක්‌තියක්‌ ශරීරයේ ගැබ් වී තිබෙනවා. ඒ නිසා රෝගය බෝ විය හැක්‌කේ ජනගහනයෙන් සියයට 10කට පමණයි. සම මතුපිට ළා පැහැති දුර්වර්ණ දැනීමක්‌ නැති ලප තමයි මේ රෝගයේ මූලික ලක්‌ෂණය. මෙවැනි ලප එකක්‌ හෝ ඊට වැඩි ප්‍රමාණයක්‌ හිසේ හැර ශරීරය පුරා තිබීමත් කන්පෙති හා ශරීරයේ සම ඝන වීමත් මූලික ලක්‌ෂණ කිහිපයක්‌. නොකඩවා හිරි වැටීම් තිබෙන්නටත් පුළුවන්. ලප පහකට අඩු නම් ඒ බෝ නො වන වර්ගයේ ලාදුරුවල ලක්‌ෂණයක්‌. ලප 5ට වඩා වැඩි නම් බෝ වන වර්ගයේ ලාදුරුවල ලක්‌ෂණයක්‌. නිසි ප්‍රතිකාර නො ගැනීමෙන් පර්යන්ත ස්‌නායු පද්ධතියට රෝගය පැතිරීම නිසා ඇඟිලි වකුටු වීම, පාදයේ වළලුකරින් පහළ කොටස අප්‍රාණික වීම වැනි තත්ත්ව ඇති විය හැකියි. ප්‍රතිකාර ගැනීම වඩාත් ප්‍රමාද වුවොත් පාදයේ දැනීම නොමැති වීම හේතුවෙන් දියවැඩියා රෝගීන් ගේ පාදවල ඇති වන තුවාලවලට සමාන වූ තුවාල දක්‌නට ලැබෙනවා. රෝගයේ මුල් අවස්‌ථාවේ දී ප්‍රතිකාර ගැනීමෙන් විකෘතිතා ඇති වීම වළක්‌වා ගන්නට හැකියාව තිබෙනවා"

කෙටිකාලීන ප්‍රත්‍යක්‍ෂ ඖෂධ රෝගීන්ට ලබා දෙනවා. රෝගයේ වර්ගය අනුව ප්‍රතිකාර කාල සීමාව වෙනස්‌ වෙනවා බෝ නො වන වර්ගය සඳහා ඖෂධ වර්ග දෙකක්‌ මාස 6ක්‌ තුළ ලබාගත යුතුයි. බෝ වන වර්ගය සඳහා තවත් අමතර ඖෂධයක්‌ ඇතුළත් වෙනවා. මේ ඖෂධ මාස 12ක කාලයක්‌ තුළ ලබාගත යුතුයි. අතුරු ආබාධ ඇති වන්නේ ඉතා ම අඩුවෙන්. සියයට 90ක්‌ රෝගීන්ට අතුරු ආබාධ ඇති වන්නේ නෑ. වසරකට වරක්‌ ලබාගන්නා Rසඒපචසැසබ නම් ඖෂධය නිසා වසරකට වරක්‌ ප්‍රතිකාර ගන්නා මුල් දිනයේ මුත්‍රා රතු පාට විය හැකියි. එයට හේතුව එම ඖෂධයේ අඩංගු වර්ණක. බෝ වන ලාදුරු රෝගීන් භාවිත කරන Cකදඒzaපසබැ නම් ඖෂධය සමහර රෝගීන් ගේ සම දුර්වර්ණ කිරීමට හේතු වෙනවා. ප්‍රතිකාර අවසන් වීමෙන් පසු යථා තත්ත්වයට පත් වෙනවා. ප්‍රතිකාර ගන්නා කාලය තුළ ඇස්‌ හා මුත්‍රා කහ පාට විය හැකියි. මේ රෝග ලක්‌ෂණ දුටු වහාම ප්‍රතිකාර නවතා වෛද්‍ය උපදෙස්‌ ලබාගත යුතුයි.

"https://si.wikipedia.org/w/index.php?title=ලාදුරු&oldid=93271" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි