"නව ගිවිසුම" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
නව පිටුව: කිතුනුවන්ගේ පූජනීය පොත වන ශුද්ධවූ බයිබලයේ ක්‍රි.ව. 01 වන වසරින් ...
No edit summary
1 පේළිය: 1 පේළිය:
අලුත් ගිවිසුම
[[කිතුනුවන්]]ගේ පූජනීය පොත වන [[ශුද්ධවූ බයිබලයේ]] ක්‍රි.ව. 01 වන වසරින් පසුව ලියැවුනු කොටස් ඇතුළත් ඛන්ඩයයි. [[යේසුස් වහන්සේ]]ගේ [[උපත]], [[ජීවිතය]], [[මරණය]], [[නැවත නැගිටීම]], [[ස්වර්ගයට වැඩීම]] හා මුල් කාලයේ [[කිතු දහම]] පිළිබදව තොරතුරු ඇත්තේ මෙහියි.

මෙය ක්‍රිස්තියානු ශුද්ධ ලියවිලි සම්බන්ධයි. නව ගිවිසුම මෙහිදි සලකා බලන්න.

ක්‍රිස්තියානු බයිබලයේ දෙවන කොටස. නව ගිවිසුම යන්නෙන් හදුන්වයි. (ඊට පළමු වන කොට. හෙබ්රව් බයිබලයයි) පැරණි ගිවිසුම. මෙය ග්‍රික ගිවිසුම. ග්‍රික ශුද්ධ වු ලියවිලි යනුවෙන්ද හදුන්වයි. මෙය ග්‍රික ශුද්ද ලියවිලි ලෙස ද හැදින්වේ (මෙය ග්‍රික භාෂිාවෙන් පරිවර්තනය කරන ලදදකි) මෙහි මුල් ආකෘතිය ලියනු ලැබුවේ ක්‍රි.ව 45 පසු හා ක්‍රි.ව 1540 පෙර සිටි කතෘවරැන් වසිනි. (Koine Greek භාෂාවෙනි) එහි ග්‍රනථ 27 ක් සියවස් ගණනක් පුරාම ඒකරාශි කොට තනි ග්‍රන්ථයක් බවට පත් කෙරැණි. නව ගිවිසුමත නුතන බටහිර සංස්කෘතිය හැඩගැස්විමිට බොහෝ සෙයින් ඉවහ්ල් වේ. බහුතරයකගේ නිකායන් මෙම ග්‍රන්ථ 27 (ජේසුස් ක්‍රිස්තුගේ පුජක ධුරය සම්බ්න්ද කරගත් සිදුවිම්/කතාන්තර සතර, එනම් ශුබාරංචියයි) සමග එකග වේත. මෙහි සටහන් කර ඇති ග්‍රන්ිත නිශ්චිත පිළිවෙකට තිබි ය යුතුය කියා සැලකිල්ලට නොගැනේ. ජේසුස් වහන්ගේ Aramiaia යන භාෂාවෙන් කථා කලද නව ගිවිසුම ලියා තිබුනේ ග්‍රික භාෂාවෙනි.

== References ==

----

"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

04:17, 5 මැයි 2010 තෙක් සංශෝධනය

References

"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

"https://si.wikipedia.org/w/index.php?title=නව_ගිවිසුම&oldid=91499" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි