"ලැට්වියාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
62 පේළිය: 62 පේළිය:
----
----
"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

2.Please double check the topic you upload.

18:09, 4 මැයි 2010 තෙක් සංශෝධනය

ලැටිපියා සමුහාණ්ඩුව

සාමාන්‍ය - $ 9 827 ගිනි (2003) – 37.7 (මධ්‍යය) HDI (2008) – 0.866 (ඉහළ) මුදල් - ලැට්ස් (LS) (LVL)

ලැටිපියා සමුහාණ්ඩුව උතුරැ යු‍රෝපයේ බෝල්නන් ප්‍රදේශයේ පිහිටි රටකි. එහි මායිම් උතුරැ ඉ්ටෝනියා (343 Km) දකුණට ලිතුඅනියා (588 Km) නැගෙනහිර රැසියානු සමුහාණ්ඩුව (276 Km) සහ ගිණිකොණ වෙලාරස් (141 Km) හා බෝල්ටික මුහුද හරහා බටහිර ස්විඩනය දක්වා ඇත. භුමි ප්‍රමාණය වර්ග කි. මී, 64 589 (වර්ග සැතපුම් 24 933) වන අතර සෞම්‍ය දේශගුණයන් පවතී. ලැවීනියානුවන් (බෝල්ටික්) සංස්කෘතිය වශයෙන් ඉස්ටෝනියානුවන් හා ලිතුආනියන්වරැන්ට නෑකම් කියයි. වර්තමානයේ ඉන්දු යුරෝපියානු පවුල තුල බොල්ටික් භාෂාව පවුල තුල ඇති එකම භාෂාව වන්නේ ලැට්වියන් හා ලිතුආනියාන්ය. ලැට්වියා නම ලැටුආ ගග ආශ්‍රිත‍ කොට නිර්මාණය වුවකැයි සැලක්. ලැටිවියා එක්සත් පාර්ලිමේන්තු සමුහාණ්ඩුවක් වන අතර නගර සභා 118 බෙදා ඇත. (ප්‍රාන්ත 109 හා නගර 9) අගනුවර හා විශාලතම නගරය වන්නේ රිගාය. එහි ජනගහනය මිලියන 2.24 වන අතර යු‍රෝපියානු සංගමයේ අඩුම ජනගහනය සිටින රට හා එහි ජනගහනය 1991 සිට අඩුවෙමින් පවතී. ලැටිවියාව 1991 සැප්තැම්බර් 17 සිට එක්සත් ජාතීන්ගේ 2004 මැයි 1 සිට යුරෝපියානු සංගමය හා 2004 මාර්තු 29 සමිට නේටෝහි සාමාජිකත්වය දරයි. 1991 ලැටිවියා නිදහස ලැබු අතර 1990 ආර්ථික පසුබෑමෙන් පසු එය යුරෝපයේ ඉදිරියෙන් ඇති GDP අගයයන් වෙතට 1998 - 2006 වර්ෂවල ළගා විය. 2008 – 2010 වර්ෂයන්හි පැවති ලෝක ආර්ථික අර්බුදයෙන් යුරෝපානු සංගමයේ සාමාජිකයන්ගෙන් තදින්ම බලපෑ සාමාජිකයාය. එහි ආර්ථික අවපාතය එම වර්ෂයේදී 26.54% ක් විය. ඒක පුද්ගල ආදායම යුරෝපානු සංගමයේ සාමාන්‍යයට අනුව 57.3% කි. මෙය සාමාජික රාජ්‍යයන්ගෙන් දිලිදුකම අගයක් ගනී. 2009 වර්ෂයේ දී රාජ්‍යයේ කැලැඹුණු වෙනසක් වු අතර එය හේතුවෙන් රට නව දේශපාලන ස්ථාවරත්වයක් දරයි.

ලැටිවියා සමුහාණ්ඩුව පින්තූරය - කොඩිය ජාතික ගීය ලැට්වියා සැලැස්ම අගනුවර සහ විශාලම නගරය - රිගා 560 57' N 240 6' W රාජ්‍ය භාෂාව - ලැට්වියානු ජනවර්ග - 59.2% ලැට්වියානු, 28.0% රැසියානු, 3.7% බෙලාරැසියානු, 2.5% උක්රෙයිනියන්ස්, 6.6% වෙනත් රාජ්‍යය - පාර්ලිමේන්තු සමුහාණ්ඩුව ජනාධිපති - වැල්ඩ්ස් සැට්ලර්ස් අගමැති - වැල්ඩ්ස් ‍ෙඩාම්බ්‍රොව්ස්කිස් නිදහස - සෝවියට් සමාජවාදී සංගමය සහ ජර්මනිය සිට ප්‍රකාශ කිරිම - නොවැම්බර් 18, 1918 පිළිගැනිම - ජනවාරි 26, 1921 සෝවියට් රැකියා නියුක්තිය - අගෝස්තු 5, 1940 නාසි ජර්මානු රැකියා නියුක්තිය - ජුලි 10, 1941 සෝවියට් නැව. රැකියා නියුක්තිය - 1944 නිවේදනය කිරිම - මැයි 1, 2004 EU රාජ්‍යයට පැමිණිම - මැයි 1, 2004 වර්ග ප්‍රමාණය - එකතුව - 64 589 Km2 24 938 sq mi ජලය (%) – 1.57% (1 014 Km2) ජනගහනය - ජුලි 2009 තක්සේරැව - 2 231 503 2000 PPI ජන සංඛ්‍යාකය - 2 377 383 ඝනත්වය - 34.4 / Km2 89.3 / sq mi GDP (PPP) – 2010 තක්සේරැව එකතුව - $ 31.536 බිලියන සාමාන්‍ය - $ 13 994 GDP (සාමාන්‍ය) – 2010 තක්සේරැව එකතුව - $ 31.536 බිලියන සාමාන්‍ය - $ 13 994 GDP (සාමාන්‍ය) – 2010 තක්සේරැව එකතුව - $ 22.145 බිලියන

සාමාන්‍ය - $ 215 HDI (2007) – 0.442 (පහළ) මුදල් - ලිබරියන් ඩොලර් (LRD) මුදල් - මොසැම්බිකන් මෙට්කල් (M + n) (MZN) කාල මණ්ඩලය - GMT ග්‍රීෂ්ම සෘතුව (DST) - නිරික්ෂණ නැත (VTC) මං තිරැව - දකුණ අන්තර්ජාල TLD - .lr දුරකථන සං‍ෙක්ත - 231

References

"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

"https://si.wikipedia.org/w/index.php?title=ලැට්වියාව&oldid=91392" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි