"යුක්රේනය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:
යුක්රේනය
{{Db-g1}}යුක්රේනය
ජාතික ගීය
ජාතික ගීය



18:29, 3 මැයි 2010 තෙක් සංශෝධනය

යුක්රේනය

ජාතික ගීය

සල්ලි මැව්වෙ කවුද දෙවියනේ ?
එව්වා නැතුව ඉන්න බෑ අනේ !
oh God, why you created money?
I can’t live without it !


අගනුවර සහ විශාලම නගරය - කි.මී. 50 0 271 N300 30 1E

රාජ්‍ය භාෂාව - යුක්රේනියානු රාජ්‍යය - යුක්රේනය

ජනාධිපති - වික්ටර් යනුකොච්චි අගමැති - මයිකෝලා අසාරොච් පාර්ලිමේන්තු කථානායක - වොලොඩ්මිර් ලිට්වින් නීති සම්පාදක - වර්කොවිනා රාදා- සැකැස්ම - යුක්රෙනියානු ජාතික සමූහාණ්ඩුව - මාර්තු 17, 1917 බටහිර යුක්රෙනියානු ජාතික සමූහාණ්ඩුව - නොවැම්බර් 1, 1918 යුක්රේනියානු SSR දෙසැම්බර් 30, 1922 නිදහස - සෝවියට් සංගමය දසිට අගෝස්තු 24, 1991 වර්‍ග ප්‍රමාණය - එකතුව 603, 628 Km2 232,090 ජලය (%) - 17 ජන ගහණය - 2009 තක්සේරැව - 46,011,300 2001 ජන සංඛ්‍යාංකය - 48,457,102 ඝණත්වය - 771Km2 199/ Sq mi GDP (ppp) - 2008 තක්සේරැව එකතුව - ‍$ 337.268 බිලියනය ඒක පුද්ගල ආදායම - $ 7,342 GDP (සාමාන්‍ය) 2008 තක්සේරැව - එකතුව $ 179.604 බිලියන ඒක පුද්ගල ආදායම $ 3,910 හානි (2006) – 31 (මධ්‍යය) HDF (2005) 0.788 ( මධ්‍ය්‍ය) මුදල් - ක්රීනියා (VAH)

කාල මණ්ඩලය - EET (UTC+2) ග්‍රීෂ්ම සෘතුව (DST) – EEST (UTC+3) මං තීරැව දකුණ අන්තර්ජාල TLD - Ua දුරකථන සංකේත - 380

යුක්රේන් සමූහාන්ඩුව නැගෙනහිර යුරෝපයේ පිහිටි රටකි. වාසිටි නැගෙනහිර රුසියාවථ උතුරු බෙලාරස් බටහිර ‍පෝලන්තය, ස්ලොවැකියා, හංගේරි නිරිත රොමානියා මොල්‍ඩෝවා දකුණට කලු මුහුද සහ අසෝ මුහුදට මායිම් ‍වේ. අගනුවර වන්නේ කිවීය එහි ඉතිහාසය නව වන ශතවර්ෂ නැගෙනහිර ස්ලෑබ් දක්වා දිවෙයි. 19 වන ශතවර්ෂය වන විට යුක්රේනියන් විශාලකට කොටස රැසියානු අධිරාජ්‍යයට සම්බන්ධ කළ අතර ඉතිරිය ඔස්ට්‍රෝ හංගේරියන් පාලනය විය. යුධමය හා නිදහස ලබාගැනීමේ උත්සායන් මැද පළවන ලෝක යුද්ධය මා රැසියානු සිවිල් යුද්ධය මැද 1922 එරට සොවියට් සමූහාණ්ඩුව විය. 1945 යුක්රේනියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ම නිර්මාතෘවරයෙකි. 1981 සෝවියට් සමූහාන්ඩුවේ බිදවැටීමත් සමග යුක්රේනිය නැවත වර්ධනය විය. යුක්රේනිය ඒකාබද්ධව රාජ්‍යයක් වන අතර ප්‍රාන්ත 24 කින් යුක්තය. එය අර්ධ ඒකාධිපති ක්‍රමයකින් යුත් සමූහාන්ඩුවක් වන අතර වෙන්වු ව්‍යවස්ථාව විධායකය සහ අධිකරණ පද්ධිතියක් ඇත. ජනගහනය මිලියන 46 ක් වන අතර 77.8% ක් ස්වදේශී ජනගහනට මිලියන 40 ක් වන අතර 77.8% ස්වදේශී සුබරේනියානු වන්ය. රැසියානු බෙලාරය හා රොමානියන් ය සුලු පිරිසක් ඇත. නිල භාෂාව වන්නේ යුක්රේනියානු භාෂාවයි. ආගම නැගෙනහිර ක්‍රිස්තු ධර්මයයි. මෙය එරට ගෘහ නිර්මාණ සාහිත්‍යය හා සංගිතය කෙරෙහි බලපෑවේය.



සල්ලි මැව්වෙ කවුද දෙවියනේ ?
එව්වා නැතුව ඉන්න බෑ අනේ !
oh God, why you created money?
I can’t live without it !

References


"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia." 2.Please double check the topic you upload.

"https://si.wikipedia.org/w/index.php?title=යුක්රේනය&oldid=90830" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි