"බෙලාරස්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'බෙලාරස් පිංතූරය - කොඩිය අගනුවර සහ විශාලම නගරය - ...' යොදමින් නව පිටුවක් තනන ලදි

No edit summary
1 පේළිය: 1 පේළිය:
'''සල්ලි මැව්වෙ කවුද දෙවියනේ ?
එව්වා නැතුව ඉන්න බෑ අනේ !
oh God, why you created money?
I can’t live without it !'''
බෙලාරස්
බෙලාරස්
පිංතූරය - කොඩිය
පිංතූරය - කොඩිය
38 පේළිය: 39 පේළිය:

"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
2.Please double check the topic you upload.'''සල්ලි මැව්වෙ කවුද දෙවියනේ ?
එව්වා නැතුව ඉන්න බෑ අනේ !
oh God, why you created money?
I can’t live without it !
2.Please double check the topic you upload.

17:53, 3 මැයි 2010 තෙක් සංශෝධනය

සල්ලි මැව්වෙ කවුද දෙවියනේ ?
එව්වා නැතුව ඉන්න බෑ අනේ !
oh God, why you created money?
I can’t live without it !
බෙලාරස් පිංතූරය - කොඩිය අගනුවර සහ විශාලම නගරය - මින්ස්ක් 530 551 N 270 331 E රාජ්‍ය භාෂාවන් - බෙලාරුෂියන්, රුසියානු රාජ්‍යය - ජනාධිපති සමූහාණ්ඩුව නිදහස - සොව්යට් ‍සමූහාණ්ඩුව සිට ප්‍රකාශ කිරීම - 27 ජූලි 1990 පිහිටු වීම - 25 අගෝස්තු 1991 සමුපූර්ණ කිරීම - 25 දෙසැම්බර් 1991 වර්ග ප්‍රමාණය එකතුව - 207, 600Km2 (85th) 80, 155 5q mi 2009 තක්සේරැ ජනගහනය - 9,648,533 (86th) 1999 ජනසංඛ්‍යාකය - 10,045,200 ඝනත්වය - 46.7/Km2 (14 2nd) - 120.8/5q mi GDP (ppp) - 2008 තක්සේරුව එකතුව - $ 119ග096 බිලියන (59th) සාමාන්‍ය - $ 6,234 (74th) ගිනි (2002) - 29.7 (පහල) HDI (2007) - 0.826 (ඉහළ) (68th) මුදල් - බෙලාරැෂියන් රූබල් (ByR) කාල මණ්ඩලය - EET (UTC + 2) ග්‍රීෂ්ම සෘතුව (DST) - EEST (UTC + 3) මං තීරුව - දකුණ අන්තර්ජාල TLD - .by දුරකථන සං‍ෙක්ත - 375

බෙලාරස් මායිම් වන්නේ රුසියාවේ උතුරට හා නැගෙනහිරට හා උක්රේන් දකුණට, පෝලන්ත බටහිරට, ලිතුනියා සහ ලැම්වියා උතුරට හා එය ඊසාන යුරෝපීය භූමියකට අයත් රටකි. මින්ස්ත් එහි අගනුවරයි. අනෙකුත ප්‍රධාන නගර වන්නේ බිරෙස්ට්, ප්‍රොඩ්නෝ, හරඩ්නා, ගෝමෙල් (හොමෙයිල්), මොගිලෙම් (මහිල්යෝව්) සහ පිටෙබ්ස්ත් (විසෙබ්ස්ත්) වේ. එයින් සියයට 40න් එහි වර්ග කි.මී. 207600 කින් වනානතරය. එහි ආර්ථික වහයෙන් ප්‍රධානම කොටස වන්නේ කෘෂිකර්මය සහ නිෂ්පාදනයන් ය. 20 වන ශතවර්ෂය තෙත් බෙලරුසියානුවන් නිෂ්චිත ජාතික අන්‍යන්‍යතාවයක් ගොඩනංවා ගැනීමට එහි පැවැති බිවි ශතවර්ෂ ගණනාවක් විවිධ ජාතීන්ට අයත් රටවල් වලට අයිතිව පැවති බැවිනි. එවැනි රටවල් අතර පෝලෙස්ත්ට්, ලිතුනියා, රුසියානු රාජ්‍ය, පෝලන්ත ලිතුආනියන් පොදුරාජ්‍ය වේ. කෙටි කලකට පැවැති බොලරුසියන් මහජන සමූහාණ්ඩුව (1918 – 19) පසු බෙලාරස් ඡන්දායක පදනමෙන් සෝවියට් සමූහාණ්ඩුව වන බයිලොරුසියන් SSR විය. බෙලරුසියන් බිම් එහි වර්තමාන මායිම් ගම අවසන් එක්සත් කිරීම 1939 වූ අතර දෙවන පෝලන්ත සමූහාණ්ඩුව විසින් අත්පත්කර ගත් බෙලරුසියන් රුසියානු වාර්ගික බිම් මොලොටෙව් රිබෙන්ට්‍රොප් පනත මගින් එහි කොන්දේසි හා වරප්‍රසාද මත සොව්යට් සමූහාණ්ඩුවට බදස්ධ කරන ලදී. එහි ප්‍රදේශ හා ජාතීන් 2 වන ලෝක සංග්‍රාහම සමයේ විනාශ වූ අතර බෙලාරැස් තම ජනගහනයෙන් 30% හා එහි ආර්තික සම්පත් වලින් භාගයක් පමණ විනාශ විය. යුද්ධයෙන් පසු වර්ෂවලදී මෙම සමූහාණ්ඩුව නැවත ගොඩනගන ලදී.

References

"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia." 2.Please double check the topic you upload.සල්ලි මැව්වෙ කවුද දෙවියනේ ?
එව්වා නැතුව ඉන්න බෑ අනේ !
oh God, why you created money?
I can’t live without it !

"https://si.wikipedia.org/w/index.php?title=බෙලාරස්&oldid=90792" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි