"නැගෙනහිර ටිමෝරය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'නැගෙනහිර ටිමෝරය ආදර්ශ පාඨය රාජ්‍ය භාෂාවන් - ටී...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය: 1 පේළිය:
සල්ලි මැව්වෙ කවුද දෙවියනේ ?<br>එව්වා නැතුව ඉන්න බෑ අනේ ! <br>oh God, why you created money? <br> I can’t live without it !

නැගෙනහිර ටිමෝරය
නැගෙනහිර ටිමෝරය
ආදර්ශ පාඨය
ආදර්ශ පාඨය

17:41, 3 මැයි 2010 තෙක් සංශෝධනය

සල්ලි මැව්වෙ කවුද දෙවියනේ ?
එව්වා නැතුව ඉන්න බෑ අනේ !
oh God, why you created money?
I can’t live without it !

නැගෙනහිර ටිමෝරය ආදර්ශ පාඨය රාජ්‍ය භාෂාවන් - ටීටුම් සහ පෝ‍ටුගීස් ක්‍රියාකාරී භාෂාවන් - ඉන්දුනීසියානු සහ ඉංග්‍රීසි රාජ්‍යය - පාර්ලිමේන්තු සමුහාණ්ඩුව නිදහස - පොටුගල් ඉන්ද්‍රනීසාවෙ සිට ස්ථාපිත කිරීම - නොවැම්බර් 28, 1975 ප්‍රතිසංස්කරණය - මැයි 20, 2002 වර්‍ග ප්‍රමාණය - එකතුව - 14,875Km2 (159th) 5,743 5q mi ජලය (%) – නොසැලකේ ජනගහනය - 2009 තක්සේරුව - 1,134,000(2) (155th) ඝනත්වය - 76.2Km2 (132th) 197.4 / 5q mi GDP (ppp) 2008 තක්සේරුව එකතුව - $ 2.522 බිලියන (3) සාමාන්‍ය $ 2,368(3) GDP (සාමාන්‍ය) – 2008 තක්සේරුව එකතුව $ 499 බිලියන (3) සාමාන්‍ය $ 468(3) HDI (2008) 0.489(4) (පහළ) (162nd) මුදල් - ඇමරිකානු ඩොලර්(3) (USD) කාල මණ්ඩලය - (UVT + a) මං තීරුව - වම අන්තර්ජාලය TLD .ti4 දුරකථන සංකේත - +670

නැගෙනහිර ටිමෝරය නිල වශයෙන් ටිමෝර ලෙස්ටි ප්‍රජාතන්ත්‍රවාදී සමුහාණ්ඩුව ආසියාවේ නිගිකොනෙහි පිහිටි රටකි. එයට අතුගත්වන්නේ ටිමෝ දුපතෙහි නැගෙනහිර භාගය ආසන්න දුපත් වන අටවුරෝ ජැකේ බයික1සේ එක්සත්ලේව් දුපතෙහි වයඹ දෙසින් ඉන්දුනිසියානු බටහිර ටිමෝරයයි. කුඩා රටක් වන මෙය වර්ග කි.මි. 15,410 (වර්ග සැතැප්ම 5400) කින් යුක්ත වන අතර ඔස්ට්‍රිලියාවේ ඩාවින් කි.මි. 640 (සැතැප්ම 400) වයඹට වන්නට පිහිටා ඇත. නැගනෙහිර ටිමෝර 16 වන සියවසේ පෘතුගිසි වාස භූමියක් වූ අතර රටෙහි පෘතුගීසි වාසභූමි ඉවත් කිරිම තෙක් එය පෘතුගිසි ටිමෝර් ලෙස හැදින්විය. නැගනෙහිර ටිමෝරය 1975 අගභාගයේ තම නිදහස ප්‍රකාශිත කරනු ලැබුවත් පසුව ඉන්දුනීසියාව එය අනුමණය කොට අත්පත් කර ගත් අතර එය ඔවුන්ගේ 27 වන පලනා ලෙස නම් කරන ලදී. 1999 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ ස්වකීය අධිශ්ඨාන පනත අනුව ඉන්දුනීසියාව නැගෙනහිර ටිමෝර් සහ පලාත අන්හරින ලද අතර 2002 වර්ෂයේ මැයි 20 වන දා 21 වන සියවසේ නව ස්වාධීන රාජ්‍යයක් ලෙස8 පත් විය. නැගෙනහිර ටිමෝරය ආසියාවේ ඉතා ප්‍රබල රෝමානු කතෝලික රටවල් 2 න් එකක් විය. ඇනෙක වන්නේ පිලිපීනයයි. නැගනෙහිර ටිමෝරය පහල මධ්‍යම ආර්ථිකයක් ඇති රටකි. එය ඉන්දුනිසියාවට එරෙහිව දස අවුරැද්දක් පැවැති නිදහස් අරගලයෙන් පෙලන්නට පටන් ගත්හ. එයින් මුලික අවශ්‍යතා සැලසුම් හා මහජනයා දහස් ගණන් අවතැන් වුහ. මානව සංවර්ධිත සටහනේ 162 වන ස්ථානයේ ලෝකයේ රාජ්‍යයන් අතර හා ආසියාවේ දෙවන පහලම ස්ථානය වේ.




References


"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia." 2.Please double check the topic you upload.

"https://si.wikipedia.org/w/index.php?title=නැගෙනහිර_ටිමෝරය&oldid=90756" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි