"බෞද්ධ භාවනා ක්‍රම" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:
බෞද්ධ භාවනා ක්‍රම
ආශ්වාස ප්‍රාශ්වාස මගින් සිදුකරන භාවනාවන් හා විවිධ අරමුූන ඔස්සේ සිත පිහිටුවා ගැනීම යන ක්‍රම දෙක සෑම බෞද්ධ සම්ප්‍රදායක්ට ම පොදු වුවද එම ක්‍රම යොදා ගනිමින් සිදුකරන භාවනා විවිධ වේ. නිදසුන් ලෙස තේරවාදී බුදුදහමේ සිහිය හෙවත් සතිපට්ඨානය පිහිටුවිම සදහා භාවනා ක්‍රම 50 ක ්පමණක ්ද සමාධිය ඇතිකරගැනීම සදහා භාවනා ක්‍රම 40 ක් පමණ දක්නට ලැබෙන අතර ටිබෙට් සම්ප්‍රදායේ දෘෂ්ඨිමය භාවනා ක්‍රම දහසක් පමණ දක්නට ලැබේ.

බටහිර බෞද්ධ භාවනා ක්‍රම

කමලාශිල විසින් හදුන්වා දුන් භාවනා ක්‍රම 5
• ආශ්වාස ප්‍රාශ්වාස පිළිබද භාවනා සිත පිහිටුවා ගැනීම
• මෛත්‍රි භාවනාව (සතර බ්‍රහ්ම විහරණය අඩංගුය)
• අනිත්‍යතාවය මෙනෙහි කිරීම
- මළසිරැන් දෙස බලා අනිත්‍ය මෙනෙහි කිරිම
- මරණය මෙනෙහි කිරීම
- බාහිර වස්තු හා මානසික ස්වාභාවය මෙනෙහි කිරිම
• පෘථිවිය, ජලය, ගින්දර, වාතය, අවකාශය හා සිහිය පිළිබද මෙනෙහි කිරිම
• අසම්භාව්‍යතා ව මෙනෙහි කිරිම

එයට අමතරව තවත් වැදගත් භාවනා ක්‍රම පවතී
- දෘෂ්ටි කල්පනය
- බෝධිසත්වරැන් දැකීම, බුදුරජාණන් වහන්සේ දැකීම
- කඨින භාවනාව
- ස්ථුප මෙහනහි කිරිම
- හිදගෙන කරන භාවනාව
- සක්මන් භාවනාව

මෙම සියලු භාවනා ක්‍රම සමථ හා විපස්සනා ලෙස දෙකොටසකට බෙදේ. ආනාපානා සති (ආස්වාස ප්‍රාශ්වාසය මෙහනහි කිරිම) හා මෛත්‍රී (සත්ත්වයන්ට කරැණාව පැතිරවීම) යන භාවනා සමථ වර්ගයට අයත් වන අතර අනිත්‍ය මෙනෙහි කිරිම වැනි භාවනා විපස්සනා හෙවත් විදර්ශනා ගණයට අයත් වේ. සමහර ටිබෙට් භාවනා ක්‍රම වල සමථ විපස්සනා ලක්ෂණ දෙකම අඩංගු වේ. සමථ භාවනාවෙන් සන්සුන් වූ සිත යොමුවන්නේ විදර්ශනා භාවනාවටයි.'''

සල්ලි මැව්වෙ කවුද දෙවියනේ ?
එව්වා නැතුව ඉන්න බෑ අනේ !
oh God, why you created money?
I can’t live without it !'''
සල්ලි මැව්වෙ කවුද දෙවියනේ ?
එව්වා නැතුව ඉන්න බෑ අනේ !
oh God, why you created money?
I can’t live without it !'''

17:38, 3 මැයි 2010 තෙක් සංශෝධනය

සල්ලි මැව්වෙ කවුද දෙවියනේ ?
එව්වා නැතුව ඉන්න බෑ අනේ !
oh God, why you created money?
I can’t live without it !

References

"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia." 2.Please double check the topic you upload.

"https://si.wikipedia.org/w/index.php?title=බෞද්ධ_භාවනා_ක්‍රම&oldid=90747" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි