"වායුගෝලීය විද්‍යා" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:
{{පරිවර්තනය නොනිමි|Atmospheric sciences|ඉංග්‍රීසි|en}}
{{පරිවර්තනය නොනිමි|Atmospheric sciences|ඉංග්‍රීසි|en}}
වායුගෝලීය විද්‍යාව යනු ඡත්‍ර පදයක් වන වායුගෝලීය පිළිබඳ අධ්‍යයනයකි. එය වායුගෝලීය ඇතුළත් වෙනත් පද්ධති සඳහා බලපෑම් කරනු ලැබේ.කාලගුණික පුරෝකථන සඳහා මූලිකව යොමු වන වායුගෝලීය භෞතික විද්‍යාව සහ වායුගෝලීය රසායනික විද්‍යාව වායු ශාස්ත්‍රයේ අන්තර්ගත වේ. දිගු කාලීන හා කෙටි කාලීන වායුගෝලීය වෙනස්වීම් දේශගුණික විද්‍යාවේ ස්වාභාවික කාලගුණික වෙනස්වීම් හා මිනිසා මඟින් ඇතිවුණු කාලගුණික වෙනස්වීම් නිසා අධ්‍යයනය කෙරේ.
වායුගෝලීය විද්‍යාව යනු වායුගෝලය පිළිබඳ අධ්‍යනය සදහා වූ පුළුල් අර්ථයක් ඇති පදයකි. එය වායුගෝලයේ ඇතුළත් වෙනත් පද්ධති සඳහාද බලපෑම් ඇති කරනු ලැබේ. කාලගුණික පුරෝකථන සඳහා මූලිකව යොමු වන වායුගෝලීය භෞතික විද්‍යාව සහ වායුගෝලීය රසායනික විද්‍යාව ප්‍රධාන වශයෙන් වායු ශාස්ත්‍රයේ අන්තර්ගත වේ. දිගු කාලීන හා කෙටි කාලීන වායුගෝලීය වෙනස්වීම් පිළිබද අධ්‍යනය පිළිබද සාමාන්‍ය අවබෝදයක් ලබා ගැනීම දේශගුණික විද්‍යාව ලෙස හැදින්වේ.

වායුගෝලීය විද්‍යාව අභ්‍යවකාශ විද්‍යාව සහ සෞරග්‍රහ මණ්ඩලයෙහි ග්‍රහ වස්තූන් පිළිබඳ ‍කෙෂ්ත්‍රයන්හි අධ්‍යයනයන් කෙරෙහි පුළුල් වී ඇත.
වායුගෝලීය විද්‍යාව අභ්‍යවකාශ විද්‍යාව සහ සෞරග්‍රහ මණ්ඩලයෙහි ග්‍රහ වස්තූන් පිළිබඳ ‍කෙෂ්ත්‍රයන්හි අධ්‍යයනයන් කෙරෙහි පුළුල් වී ඇත.

05:38, 26 අප්‍රේල් 2010 තෙක් සංශෝධනය

වායුගෝලීය විද්‍යාව යනු වායුගෝලය පිළිබඳ අධ්‍යනය සදහා වූ පුළුල් අර්ථයක් ඇති පදයකි. එය වායුගෝලයේ ඇතුළත් වෙනත් පද්ධති සඳහාද බලපෑම් ඇති කරනු ලැබේ. කාලගුණික පුරෝකථන සඳහා මූලිකව යොමු වන වායුගෝලීය භෞතික විද්‍යාව සහ වායුගෝලීය රසායනික විද්‍යාව ප්‍රධාන වශයෙන් වායු ශාස්ත්‍රයේ අන්තර්ගත වේ. දිගු කාලීන හා කෙටි කාලීන වායුගෝලීය වෙනස්වීම් පිළිබද අධ්‍යනය පිළිබද සාමාන්‍ය අවබෝදයක් ලබා ගැනීම දේශගුණික විද්‍යාව ලෙස හැදින්වේ.

වායුගෝලීය විද්‍යාව අභ්‍යවකාශ විද්‍යාව සහ සෞරග්‍රහ මණ්ඩලයෙහි ග්‍රහ වස්තූන් පිළිබඳ ‍කෙෂ්ත්‍රයන්හි අධ්‍යයනයන් කෙරෙහි ද පුළුල් වී ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=වායුගෝලීය_විද්‍යා&oldid=89630" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි