"පෝෂක පදාර්ථ" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
නව පිටුව: == පෝෂක පදාර්ථ == thumb|මහ මුහුද තුළ පෝෂණ චක්රය පෝෂ්‍ය පද...
No edit summary
1 පේළිය: 1 පේළිය:
{{පරිවර්තනය නොනිමි|Nutrient|ඉංග්‍රීසි|en}}
== පෝෂක පදාර්ථ ==
== පෝෂක පදාර්ථ ==


7 පේළිය: 8 පේළිය:


මිනිසාගේ පෝෂණය කෙරෙහි පෝෂ්‍ය පදාර්ථවල භූමිකා පිළිබද වැඩි විස්තර දැනගැනීම සදහා ‘සෞඛ්‍ය ‍සම්පන්න ආහාර වේලක්’ පරිශීලනය කරන්න.
මිනිසාගේ පෝෂණය කෙරෙහි පෝෂ්‍ය පදාර්ථවල භූමිකා පිළිබද වැඩි විස්තර දැනගැනීම සදහා ‘සෞඛ්‍ය ‍සම්පන්න ආහාර වේලක්’ පරිශීලනය කරන්න.



== References ==
http://en.wikipedia.org/wiki/Nutrient



----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

06:35, 25 අප්‍රේල් 2010 තෙක් සංශෝධනය

පෝෂක පදාර්ථ

මහ මුහුද තුළ පෝෂණ චක්රය

පෝෂ්‍ය පදාර්ථ යනු ජීවීන්ගේ පරිවෘත්තිය ක්‍රියාවන් සදහා අවම පරිසරයෙන් ලබා ගන්නා ද්‍රව්‍යයන් වේ. ස්වයං පෝෂි නොවන ජීවීන් පෝෂණය ලබා ගනුයේ බාහිරින් ලබා ගන්නා ආහාර පරිභෝජනය මගිනි. පෝෂණ ද්‍රව්‍ය සිරුර තුළට ලබා ගන්නා ක්‍රම විවිධ වේ. සතුන්ගේ සිරුර තුල ආහාර ජීර්ණ පද්ධතියක් පිහිටා ඇති අතර ශාක පෝෂ්‍ය පදාර්ථ බාහිර පරිසරය තුල ජිර්ණය කොට ඉන්පසු තම සිරුර තුලට ලබා ගනී. පෝෂ්‍ය පදාර්ථවල බලපෑම එය ලබාගන්නා මාත්‍රාව අනුව වෙනස් වේ.

කාබනික පෝෂ්‍ය පදාර්ථ යටතට කාබෝහයිඩ්‍රේට , ප්‍රෝටීන , මේද සහ විටමින් අයත්වේ. ඛනිජ ලවණ , ජලය සහ ඔක්සිජන් වැනි අකාබනික රසායනික සංඝටකයන් ද පෝෂ්‍ය පදාර්ථ ලෙසට හැදින්වේ. යම් කිසි පෝෂ්‍ය පදාර්ථයක් අදාල ජීවී විශේෂය මගින් තම සිරුර තුළ ප්‍රමාණාත්මකව නිෂ්පාදනය කරගත නොහැකි න්ම් බාහිර ප්‍රභවයයක් මගින් සිරුර තුළට ලබා ගත යුතුය. මේවා අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ නම් වේ. සාපේක්ෂව විශාල ප්‍රමාණවලින් අවශ්‍ය වන පෝෂක මහා පෝෂක වන අතර ක්ෂුද්‍ර පෝෂක යනු ඉතා සුළු ප්‍රමාණයෙන් අවශ්‍ය වන පෝෂකයන් වේ.

මිනිසාගේ පෝෂණය කෙරෙහි පෝෂ්‍ය පදාර්ථවල භූමිකා පිළිබද වැඩි විස්තර දැනගැනීම සදහා ‘සෞඛ්‍ය ‍සම්පන්න ආහාර වේලක්’ පරිශීලනය කරන්න.

"https://si.wikipedia.org/w/index.php?title=පෝෂක_පදාර්ථ&oldid=89451" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි