"ගොන්සෝ ලේඛන කලාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'Gongo ලේඛන කලාව වනාහි පුද්ගල බද්ධව, ලිඛිතව සඳහන් ලේ...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

15:36, 24 අප්‍රේල් 2010 තෙක් සංශෝධනය

Gongo ලේඛන කලාව වනාහි පුද්ගල බද්ධව, ලිඛිතව සඳහන් ලේඛන කලාවක් වන අතර බොහෝ විට වාර්තාකරු සිද්ධීන්, කතන්දරයක්‍ ලෙස ප්‍රකාශ කිරීමේ පුද්ගලයෙක් ලෙස සැලකේ. මෙම කලාව සත්‍ය හා ප්‍රබන්ධ මූලිකාංග මුසු කරමින් කියවන්නාට පණිවිඩයේ ගැබ් වූ අදහස අවධාරණයට නැඹුරු වී ඇත. Gongo යන වචනය පළමුවෙන්ම භාවිතා කරන ලදදේ 1970දී වන අතර Hunter s. Thompso ගේ ලිපියක් මඟින් ඔහු මෙම කථාව ප්‍රසිද්ධියට පත්කරන ලදී. මෙම කලාව වෙනත් විෂයාත්මක කලාකරුවන් තවමත් යොදා ගනී.

Gongo ලේඛන කලාව නිරවද්‍යතාවයට වඩා වාසිදායක කලාවක් වන අතර බොහෝවිට පෞද්ගලික අත්දැකීම් හා හැගීම් යම් මාතෘකාවක් හෝ සිදුවීමක සන්දර්භයක් සපයයි. එය පුවත්පත් කලාව මඟින් අනර්ය සංස්කරණය කල නිෂ්පාදිතයක් ලෙස හෝ රළු සහිත දෙයක් ලෙස නොසලකයි. ගෙනහැර දැක්වීම්, හාස්‍යයන්, උපහාසයන් අතිශෝක්තියන් පොදුවේ භාවිතා කරයි. ‍ Gongo ලේඛන කලාව සත්‍යවාදී පුවත්පත් කලාවක් ලෙස නැඹුරු වන අතර විෂය මූලිකත්වය කෙරෙහි නොසැලකෙන අතර කතුවැකිය වැනි සමානවූ දේ මඟහැරේ.



Reference: http://en.wikipedia.org/wiki/Gonzo_Journalism



"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

"https://si.wikipedia.org/w/index.php?title=ගොන්සෝ_ලේඛන_කලාව&oldid=89380" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි