"වායුගෝලීය විද්‍යා" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'වායුගෝලීය විද්‍යාව යනු ඡත්‍ර පදයක් වන වායුගෝල...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

12:48, 24 අප්‍රේල් 2010 තෙක් සංශෝධනය

වායුගෝලීය විද්‍යාව යනු ඡත්‍ර පදයක් වන වායුගෝලීය පිළිබඳ අධ්‍යයනයකි. එය වායුගෝලීය ඇතුළත් වෙනත් පද්ධති සඳහා බලපෑම් කරනු ලැබේ.කාලගුණික පුරෝකථන සඳහා මූලිකව යොමු වන වායුගෝලීය භෞතික විද්‍යාව සහ වායුගෝලීය රසායනික විද්‍යාව වායු ශාස්ත්‍රයේ අන්තර්ගත වේ. දිගු කාලීන හා කෙටි කාලීන වායුගෝලීය වෙනස්වීම් දේශගුණික විද්‍යාවේ ස්වාභාවික කාලගුණික වෙනස්වීම් හා මිනිසා මඟින් ඇතිවුණු කාලගුණික වෙනස්වීම් නිසා අධ්‍යයනය කෙරේ. වායුගෝලීය විද්‍යාව අභ්‍යවකාශ විද්‍යාව සහ සෞරග්‍රහ මණ්ඩලයෙහි ග්‍රහ වස්තූන් පිළිබඳ ‍කෙෂ්ත්‍රයන්හි අධ්‍යයනයන් කෙරෙහි පුළුල් වී ඇත.

Reference: http://en.wikipedia.org/wiki/Atmospheric_sciences



"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

"https://si.wikipedia.org/w/index.php?title=වායුගෝලීය_විද්‍යා&oldid=89315" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි