"බ්‍රහ්ම" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'හින්දු බ‍්‍රහ්ම ඉන්දීය දෙවොලක දක්නට ලැබෙන බ‍්...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය: 1 පේළිය:
{{පරිවර්තනය නොනිමි|Brahma|ඉංග්‍රීසි|en}}
හින්දු බ‍්‍රහ්ම
හින්දු බ‍්‍රහ්ම


9 පේළිය: 10 පේළිය:


බ‍්‍රහ්මගේ භාර්යාව වනාහි ශිල්පශාස්ත‍්‍රයට අධිපති සරස්වතියයි. බ‍්‍රහ්ම බොහෝවිට වෛදික දෙවියෙකු වන ප‍්‍රජාපතී යනුවෙන් ද හ`දුන්වනු ලැබේ.
බ‍්‍රහ්මගේ භාර්යාව වනාහි ශිල්පශාස්ත‍්‍රයට අධිපති සරස්වතියයි. බ‍්‍රහ්ම බොහෝවිට වෛදික දෙවියෙකු වන ප‍්‍රජාපතී යනුවෙන් ද හ`දුන්වනු ලැබේ.




== References ==
----
"This article has been translated from the English wikipedia by felidae,

http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication

Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural

communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?

id=region_south_asia."

10:11, 24 අප්‍රේල් 2010 තෙක් සංශෝධනය

හින්දු බ‍්‍රහ්ම


ඉන්දීය දෙවොලක දක්නට ලැබෙන බ‍්‍රහ්මගේ කැටයමක්

බ‍්‍රහ්ම, හින්දු ති‍්‍රමූර්තියට අයත් එක් දෙවියෙකු වන අතර හෙතෙම ලෝක නිර්මාතෘ ද වේ. ති‍්‍රමූර්තියට අයත් අනෙකුත් දෙවිවරුන් වනුයේ විෂ්ණු සහ ශිවය.

මෙහි දැක්වෙන බ‍්‍රහ්ම හින්දු වේදාන්ත දර්ශනයේ ස`දහන්වන විශ්වීය ආත්මය සේ සැළකෙන බ‍්‍රහ්මන් සමග පටලවා නොගත යුතු ය. වේදාන්ත දර්ශනය අනුව බ‍්‍රහ්මන් සහ ආත්මන් එකක් ම වෙයි. විශ්වය තුළ පවතින පරමාත්මය බ‍්‍රහ්මන් වේ.

බ‍්‍රහ්මගේ භාර්යාව වනාහි ශිල්පශාස්ත‍්‍රයට අධිපති සරස්වතියයි. බ‍්‍රහ්ම බොහෝවිට වෛදික දෙවියෙකු වන ප‍්‍රජාපතී යනුවෙන් ද හ`දුන්වනු ලැබේ.

"https://si.wikipedia.org/w/index.php?title=බ්‍රහ්ම&oldid=89263" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි