"ගොවිතැන" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
4 පේළිය: 4 පේළිය:




== බලන්න ==
== තවද බලන්න ==
[[කෘෂිකර්මය]]<br>
[[කෘෂිකර්මය]]<br>
[[කෘෂිවේදය]]<br>
[[කෘෂිවේදය]]<br>
12 පේළිය: 12 පේළිය:


[[ප්‍රවර්ගය:ගොවිතැන| ]]
[[ප්‍රවර්ගය:ගොවිතැන| ]]
[[ප්‍රවර්ගය:සාම්ප්‍රදායික සිංහල දැණුම]]

17:50, 9 පෙබරවාරි 2010 තෙක් සංශෝධනය

මහපොලව, වතුර සහ හිරු බලය ප්‍රයෝජනයටගෙන මිනිසාට ආහාර පිණිස ගස් වැවීම ගොවිතැනයි.

ගොවිතැන් යනු අද දින ‘’කෘෂිකර්මය හා ආහාර නිෂ්පාදනය ‘’ යන දේ වලට වඩා වෙනස් වු දෙයකි.
මෙය ඉර හඳ ගොවිතැන නම් වේ. මෙහි ආයෝජනය වන්නේ ඉර හා හඳ ප්රේමුඛ ස්වභාවික වස්තුන්ය. අන්තිමට අස්වැන්න බවට පත් වන්නේ සුර්යයාගේ සහ චන්ද්රනයා ගේ කිරණ හේතු කොට ගෙන ඇති වු ද්රතව්ය මය පදාර්ථයන්ය. එබැවින් ම හේන් අහාර මිනිසා යහපත් සෞඛ්‍ය තත්වයෙන් ද තැබීය. ඊට හේතුව නම් සියලු දේ සෞඛ්‍ය දහමේ සීමාවන් තුල පිහිටීමය.


තවද බලන්න

කෘෂිකර්මය
කෘෂිවේදය
වී වගාව

"https://si.wikipedia.org/w/index.php?title=ගොවිතැන&oldid=83995" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි