"ඉසිපතන විදුහල" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
5 පේළිය: 5 පේළිය:
|name = '''ඉසිපතන විද්‍යාලය'''
|name = '''ඉසිපතන විද්‍යාලය'''


|image = [[Image:Isipathana logo.jpg]]
|image = [[Image:Isipathana logo.jpg]]
දළහං පග්ගනහ වීර්යං - (අදිටනින් වෙර වඩමු)!
|founder = [[Mr. B.A. Kuruppu]]
|founder = [[Mr. B.A. Kuruppu]]
|established = [[1952]]
|established = [[1952]]

14:55, 23 සැප්තැම්බර් 2009 තෙක් සංශෝධනය

ඉසිපතන විදුහල ශ්‍රී ලංකාවේ අගනගරයේ (කොළඹ ) පිහිටි ජනප්‍රිය පාසල් අතරින් එකකි.

6°55′30″N 79°52′09″E / 6.92500°N 79.86917°E / 6.92500; 79.86917

ඉසිපතන විද්‍යාලය
ගොනුව:Isipathana logo.jpg දළහං පග්ගනහ වීර්යං - (අදිටනින් වෙර වඩමු)!
Location
Map

තොරතුරු
වර්ගයPublic - ජනප්‍රිය පාසලකි.
ආදර්ශ පාඨයඅදිටනින් වෙර වඩමු. (දළහං පග්ගනහ වීර්යං )
ආරම්භ කලේ1952
ආදිකර්තෘMr. B.A. Kuruppu
ශ්‍රේණි1 - 13 වසර දක්වා
බාලක/බාලිකාපිරිමි
Age6 to 19
Campus>10 acres
වර්ණ(ය)Light Green, Green, light Green             
වෙබ් අඩවියhttp://www.isipathana.lk


ඉසිපතන විදුහල හා එහි ඇරඹුම - ඉතිහාසය

වර්ෂ 1952 දී "ග්‍රීන්ලන්ඩ්ස්" යන නාමයෙන් ඇරඹි ඉසිපතන විදුහල පසුව "ඉසිපතන විදුහල" ලෙසට වෙනස් කෙරිණ. එමෙන්ම අද වනවිට එය සිංහල හා දමිළ යන භාෂා ද්විත්වයෙන්ම අධ්‍යාපනය ලබාදෙන අතළොස්සක් වූ පාසල් අතර කේන්ද්‍රස්තානයකි. බී .ඒ. කුරුප්පු මහතා එහි ආරම්භක විදුහල්පතිවරයා වූ අතර පාසල් ලාංජනය හ නිවාස ඇති කිරීමද ඔහු අතින් සිදුවිය. හාරදහසකට අධික සිසු කැලකට සිප් සතර ලබදෙන 200 කට ආසන්න ආචර්ය්‍ය මඩුල්ලකින් යුත් පාසලෙහි අධ්‍යපන පසුබිම, ලාංකීය පාසල් අධ්‍යපනයෙහි ඉසිපතන ලකුණ නිරතුරු ඔපවත් කර ඇත.

මෙම පිටුව තවමත් සංස්කරණය කරමින් පවතී. ඔබත් ඉසිපතනුවෙක් නම්, කරුණාකර දායක වන්න .

වර්තමානය

නිවාස

ගෞරව සම්මාන

ශිෂ්‍යත්ව සහ ත්‍යාග

සුවිශේෂ ජයග්‍රහණ

පාසල් ගීතය

ක්‍රීඩා ඉසව්

ඉසිපතන අහිමානය - රගර්

ඉසිපතන - තර්ස්ටන් මහා ක්‍රිකට් තරගය

බොහෝ ජනප්‍රිය පාසල් වල මෙන්ම ඉසිපතන සිසුන්ගේද ප්‍රීතිමත්ම සමය "ඉසිපතන-තර්ස්ටන්" ක්‍රිකට් ගැටුම පවතින සමයයි. තර්ස්ටන් විදුහල සමඟ තුන් දින ටෙස්ට් ක්‍රිකට් තරඟයක් හා එක් දින ඕවර 50 තරඟයක් මීට අතුලත් වේ. ඉසිපතන මෑණියන් ශ්‍රි ලංකා ජාතික කන්ඩායමට බිහිකළ ක්‍රීඩකයන් ගනනද සුළු පටු නොවේ. (මතකයේ රැඳි සිසුන් කොටස බලන්න. )

සමිති, සංගම් සහ ඒකක

පාසල් සඟරා

කැඩෙට් කණ්ඩායම

විදුහල්පතිවරු සහ ප්‍රධානාචාර්යවරු

ප්‍රධානාචාර්යවරු

විදුහල්පතිවරු

ශිෂ්‍ය නායක ක්‍රියකාරීත්වය

මතකයේ රැඳි සිසුන්

වටපිටාව

ගැලරිය

සාහිත්‍යය තුළ ඉසිපතන විද්‍යාලය

තොරතුරු

සබැඳි ලිපි

පොත්පත්

ආශ්‍රිත

බාහිර ආශ්‍රිත වෙබ් අඩවි

http://www.isipathana.lk

http://isipathana.itgo.com/

වෙනත් යොමු සහ මූලාශ්‍ර

"https://si.wikipedia.org/w/index.php?title=ඉසිපතන_විදුහල&oldid=71032" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි