"පොදු නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්
'පොදු නීතිය යනු ව්ය්වස්ථායකය විසින් සම්මත කළ නී...' යොදමින් නව පිටුවක් තනන ලදි |
No edit summary |
||
1 පේළිය: | 1 පේළිය: | ||
පොදු නීතිය යනු |
පොදු නීතිය යනු ව්‍යවස්ථායකය විසින් සම්මත කළ නීති හෝ විධායක කි‍්‍රයාවන් හේතුකොටගෙන නොව අධිකරණ හා ඊට සමාන විනිශ්චය සභාවන් විසින් දෙන ලද තීන්දු මත පදනම්ව ගොඩනැගුනු නිතියකි. පොදු නීති ක‍්‍රමයන්හි නීතිය නිර්මාණය කිරීම සහ/ හෝ පිරිසිදු කිරීම සිදුකරනු ලබන්නේ විනිසුරුවරුන් විසිනි. විභාග ෙවමින් පවත්නා නඩුවක තීරණය පෙර නඩු තීන්දු මත පදනම්වන අතර එය අනාගත නඩු තීරණයන් කෙරෙහිද බලපැවැත්වෙනු ඇත. කිසිදු අධිකාරීත්ව ප‍්‍රතිපාදනයක් නිතියේ නොමැති අවස්ථාවන්හිදී පූර්වාදර්ශී නඩු තීන්දුවක් ලබාදෙමින් නීතිය නිර්මාණය කිරීමේ හැකියාව පොදු නීති විනිසුරුවරුන්ට ඇත. මෙම පූර්වාදර්ශී නඩු තින්දුවේ හරය පොදු නීතිය ලෙසින් හඳුන්වනු ලැබෙන අතර අනාගත නඩු තීන්දු එමඟින් බැඳෙයි. අතීතයේදී ඊට සමාන ගැටලූවක් නිරාකරණය කරනු ලැබ ඇත්නම් පෙර නඩු තීන්දුවේදී අනුගමනය කරනු ලැබූ තාර්කික පදනම මෙම නඩු තීන්දුවේදීද අනුගමනය කිරීමට විනිසුරුවරු බැඳී සිටිති (මෙම මූලධර්මය අධිකරණ පූර්ව නිදර්ශන න්‍යාය ලෙසින් හැඳින්වේ). |
||
ඉහතින් දැක්වූ දර්ශීය නීති පද්ධතියට වඩා භාවිතයේදී පොදු නීතිය ඉතා සංකීර්ණ වෙයි. කිසියම් අධිකරණයක තීන්දුවකින් තවත් අධිකරණයක් බැඳෙන්නේ දෙකම එකම අධිකරණ |
ඉහතින් දැක්වූ දර්ශීය නීති පද්ධතියට වඩා භාවිතයේදී පොදු නීතිය ඉතා සංකීර්ණ වෙයි. කිසියම් අධිකරණයක තීන්දුවකින් තවත් අධිකරණයක් බැඳෙන්නේ දෙකම එකම අධිකරණ බලප‍්‍රදේශයක් තුල පිහිටන විටදීය. එකම අධිකරණ බලප‍්‍රදේශයක් තුල පවා සමහර අධිකරණයන්ට සෙසු අධිකරණයන්ට වඩා වැඩි බලතල පවතී. උදාහරණයක් ලෙස බොහෝ අධිකරණ බලප‍්‍රදේශයන් තුල ඇපැල් අධිකරණයන් විසින් ලබාදෙන නඩු තීන්දුවලින් පහල අධිකරණ බැඳී සිටින අතර අභියාචනාධිකරණ නොවන අධිකරණයන් විසින් ලබාදෙන තීන්දු සම්බන්ධයෙන් බැඳීමක් නොවේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය, ව්‍යවස්ථාපිත නීතිය සහ නියාමන නිතීන් සමඟ පොදු නීතියේ මිශ‍්‍රවීම් සංකීර්ණ තත්වයන් නිර්මාණය කරයි. කෙසේ වෙතත් අධිකරණ පූර්ව නිර්ශන න්‍යාය හෙවත් සමාන නඩු සමාන රීතීන් යොදාගනිමින් විභාග කළයුතුය යන මූලධර්මය පොදු නීතියේ හදවත ලෙස සෑම පොදු නීති පද්ධතියක් තුලම අන්තර්ගත වේ. |
||
⚫ | |||
⚫ | |||
== References == |
|||
http://en.wikipedia.org/wiki/Common_law |
http://en.wikipedia.org/wiki/Common_law |
||
පොදු නීතිය යනු ව්යේවස්ථායකය විසින් සම්මත කළ නීති හෝ විධායක කිරායයයාවන් හේතුකොටගෙන නොව අධිකරණ හා ඊට සමාන විනිශ්චය සභාවන් විසින් දෙන ලද තීන්දු මත පදනම්ව ගොඩනැගුනු නිතියකි. පොදු නීති කරික මයන්හි නීතිය නිර්මාණය කිරීම සහ/ හෝ පිරිසිදු කිරීම සිදුකරනු ලබන්නේ විනිසුරුවරුන් විසිනි. විභාග ෙවමින් පවත්නා නඩුවක තීරණය පෙර නඩු තීන්දු මත පදනම්වන අතර එය අනාගත නඩු තීරණයන් කෙරෙහිද බලපැවැත්වෙනු ඇත. කිසිදු අධිකාරීත්ව පරිේ තිපාදනයක් නිතියේ නොමැති අවස්ථාවන්හිදී පූර්වාදර්ශී නඩු තීන්දුවක් ලබාදෙමින් නීතිය නිර්මාණය කිරීමේ හැකියාව පොදු නීති විනිසුරුවරුන්ට ඇත. මෙම පූර්වාදර්ශී නඩු තින්දුවේ හරය පොදු නීතිය ලෙසින් හඳුන්වනු ලැබෙන අතර අනාගත නඩු තීන්දු එමඟින් බැඳෙයි. අතීතයේදී ඊට සමාන ගැටලූවක් නිරාකරණය කරනු ලැබ ඇත්නම් පෙර නඩු තීන්දුවේදී අනුගමනය කරනු ලැබූ තාර්කික පදනම මෙම නඩු තීන්දුවේදීද අනුගමනය කිරීමට විනිසුරුවරු බැඳී සිටිති (මෙම මූලධර්මය අධිකරණ පූර්ව නිදර්ශන න්යාදය ලෙසින් හැඳින්වේ). |
|||
ඉහතින් දැක්වූ දර්ශීය නීති පද්ධතියට වඩා භාවිතයේදී පොදු නීතිය ඉතා සංකීර්ණ වෙයි. කිසියම් අධිකරණයක තීන්දුවකින් තවත් අධිකරණයක් බැඳෙන්නේ දෙකම එකම අධිකරණ බලපරරණයදේශයක් තුල පිහිටන විටදීය. එකම අධිකරණ බලපර ීතදේශයක් තුල පවා සමහර අධිකරණයන්ට සෙසු අධිකරණයන්ට වඩා වැඩි බලතල පවතී. උදාහරණයක් ලෙස බොහෝ අධිකරණ බලපරසෙසදේශයන් තුල ඇපැල් අධිකරණයන් විසින් ලබාදෙන නඩු තීන්දුවලින් පහල අධිකරණ බැඳී සිටින අතර අභියාචනාධිකරණ නොවන අධිකරණයන් විසින් ලබාදෙන තීන්දු සම්බන්ධයෙන් බැඳීමක් නොවේ. ආණ්ඩුකරාධිම ව්යීවස්ථා නීතිය, ව්යෝවස්ථාපිත නීතිය සහ නියාමන නිතීන් සමඟ පොදු නීතියේ මිශරරමිවීම් සංකීර්ණ තත්වයන් නිර්මාණය කරයි. කෙසේ වෙතත් අධිකරණ පූර්ව නිර්ශන න්යායය හෙවත් සමාන නඩු සමාන රීතීන් යොදාගනිමින් විභාග කළයුතුය යන මූලධර්මය පොදු නීතියේ හදවත ලෙස සෑම පොදු නීති පද්ධතියක් තුලම අන්තර්ගත වේ. |
|||
බිරතර්තාන්ය්යේ නෛතික උරුමය හා සම්බන්ධකම් ඇති රටවල් බොහොමයක මෙම පොදු නීතිය පැතිර පවතී. එක්සත් රාජධානිය, එක්සත් ජනපදය (නැපෝලියානු සංගර ීතහයේ බලපැම දක්නට ඇති ලූයිසියානා ජනපදයේ හැර) කැනඩාව ඇතුළු බිරනනැතාන්යග අධිරාජ්යමයට යටත්ව තිබූ පූර්ව යටත්විජිතයන් ඒ අතර ප්රරධාන වෙයි. |
|||
---- |
|||
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia." |
|||
http://en.wikipedia.org/wiki/Common_law |
10:56, 16 සැප්තැම්බර් 2009 තෙක් සංශෝධනය
පොදු නීතිය යනු ව්‍යවස්ථායකය විසින් සම්මත කළ නීති හෝ විධායක කි‍්‍රයාවන් හේතුකොටගෙන නොව අධිකරණ හා ඊට සමාන විනිශ්චය සභාවන් විසින් දෙන ලද තීන්දු මත පදනම්ව ගොඩනැගුනු නිතියකි. පොදු නීති ක‍්‍රමයන්හි නීතිය නිර්මාණය කිරීම සහ/ හෝ පිරිසිදු කිරීම සිදුකරනු ලබන්නේ විනිසුරුවරුන් විසිනි. විභාග ෙවමින් පවත්නා නඩුවක තීරණය පෙර නඩු තීන්දු මත පදනම්වන අතර එය අනාගත නඩු තීරණයන් කෙරෙහිද බලපැවැත්වෙනු ඇත. කිසිදු අධිකාරීත්ව ප‍්‍රතිපාදනයක් නිතියේ නොමැති අවස්ථාවන්හිදී පූර්වාදර්ශී නඩු තීන්දුවක් ලබාදෙමින් නීතිය නිර්මාණය කිරීමේ හැකියාව පොදු නීති විනිසුරුවරුන්ට ඇත. මෙම පූර්වාදර්ශී නඩු තින්දුවේ හරය පොදු නීතිය ලෙසින් හඳුන්වනු ලැබෙන අතර අනාගත නඩු තීන්දු එමඟින් බැඳෙයි. අතීතයේදී ඊට සමාන ගැටලූවක් නිරාකරණය කරනු ලැබ ඇත්නම් පෙර නඩු තීන්දුවේදී අනුගමනය කරනු ලැබූ තාර්කික පදනම මෙම නඩු තීන්දුවේදීද අනුගමනය කිරීමට විනිසුරුවරු බැඳී සිටිති (මෙම මූලධර්මය අධිකරණ පූර්ව නිදර්ශන න්‍යාය ලෙසින් හැඳින්වේ).
ඉහතින් දැක්වූ දර්ශීය නීති පද්ධතියට වඩා භාවිතයේදී පොදු නීතිය ඉතා සංකීර්ණ වෙයි. කිසියම් අධිකරණයක තීන්දුවකින් තවත් අධිකරණයක් බැඳෙන්නේ දෙකම එකම අධිකරණ බලප‍්‍රදේශයක් තුල පිහිටන විටදීය. එකම අධිකරණ බලප‍්‍රදේශයක් තුල පවා සමහර අධිකරණයන්ට සෙසු අධිකරණයන්ට වඩා වැඩි බලතල පවතී. උදාහරණයක් ලෙස බොහෝ අධිකරණ බලප‍්‍රදේශයන් තුල ඇපැල් අධිකරණයන් විසින් ලබාදෙන නඩු තීන්දුවලින් පහල අධිකරණ බැඳී සිටින අතර අභියාචනාධිකරණ නොවන අධිකරණයන් විසින් ලබාදෙන තීන්දු සම්බන්ධයෙන් බැඳීමක් නොවේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය, ව්‍යවස්ථාපිත නීතිය සහ නියාමන නිතීන් සමඟ පොදු නීතියේ මිශ‍්‍රවීම් සංකීර්ණ තත්වයන් නිර්මාණය කරයි. කෙසේ වෙතත් අධිකරණ පූර්ව නිර්ශන න්‍යාය හෙවත් සමාන නඩු සමාන රීතීන් යොදාගනිමින් විභාග කළයුතුය යන මූලධර්මය පොදු නීතියේ හදවත ලෙස සෑම පොදු නීති පද්ධතියක් තුලම අන්තර්ගත වේ.
බි‍්‍රතාන්‍යයේ නෛතික උරුමය හා සම්බන්ධකම් ඇති රටවල් බොහොමයක මෙම පොදු නීතිය පැතිර පවතී. එක්සත් රාජධානිය, එක්සත් ජනපදය (නැපෝලියානු සංග‍්‍රහයේ බලපැම දක්නට ඇති ලූයිසියානා ජනපදයේ හැර) කැනඩාව ඇතුළු බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව තිබූ පූර්ව යටත්විජිතයන් ඒ අතර ප‍්‍රධාන වෙයි.
References
http://en.wikipedia.org/wiki/Common_law
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."