"ශ්‍රී ලංකාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු robot Adding: tk:Şri-Lanka; cosmetic changes
සුළු robot Removing: tk:Şri-Lanka
313 පේළිය: 313 පේළිය:
[[tg:Шри-Ланка]]
[[tg:Шри-Ланка]]
[[th:ประเทศศรีลังกา]]
[[th:ประเทศศรีลังกา]]
[[tk:Şri-Lanka]]
[[tl:Sri Lanka]]
[[tl:Sri Lanka]]
[[tr:Sri Lanka]]
[[tr:Sri Lanka]]

13:47, 15 සැප්තැම්බර් 2009 තෙක් සංශෝධනය

ශ්‍රී ලංකා ජාතික ධජය
ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකා ඡායාරූපයක්
ශ්‍රී ලංකා සිතියම
ශ්‍රී ලංකා සිතියම
Welcome - ආයු‍බෝවන්

ශ්‍රී ලංකාව (දමිල: இலங்கை ඉලං(ඞ්)කෛ, ඉංග්‍රීසි: Sri Lanka) සිංහලේ, සිව් හෙළය, හෙළය, ලංකා, තැප්‍රෝබේන්, සීලදීප, සෙරන්දිබ්, සීලාන්, Ceylon යන නම්වලින් හඳුන්වෙන, ආසියා මහද්වීපයට අයත් ඉන්දියානු උප මහාද්වීපයේ පිහිටා ඇති දූපතකි. එහි සම්පූර්ණ ප්‍රමාණය වර්ග කිලෝ මීටර 65610 කි.

"ශ්‍රී ලංකාව" නිල නාමය ලෙස පිලිගැනුනේ 1972දීය."ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය" රජයේ නිලනාමය වන අතර එහි අග නගරය "ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ" වේ.

ආයුබෝවන් (May you live long) යන්න ශ්‍රී ලාංකිකයන් අන් අය පිළි ගැනීමට භාවිතා කරන වාක්‍යය වේ.



ශ්‍රී ලංකාවේ ජාතිකත්වය

අවුරුදු 30000 කටත් වඩා වැඩි ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා ඉතිහාසය, බලංගොඩ මානවයා සොයා ගැනීමෙන් පසු ගණන් බැලිය නොහැකි දුරකට දිවයයි. ලංකාවේ විසු ආදිතම ප්‍රබල රජ රාවණ විය. ප්‍රථම නවීන රාජධනිය ලෙස අනුරාධපුරය සැලෙකන අතර, රාජ්‍ය පරපුරේ අවසානය සෙංකඩගල නගරය විය.

වර්ෂ 1505 දී පරංගි (Portuguese) ලංකාව ආක්‍රමණය කරනලදී‍‍. පරංගින්ගේ මුලික උවමනාව වූයේ ඔවූන්ගේ වෙළදාම වැපිරවීමයි. පසුව ඕලන්ද (Dutch) හා ඉංග්‍රීසි (British) අධිරාජ්‍යවාදීන් ගේද තාඩන පීඩනවලට ලක්විය. මෙම ආකරෙයන් වූ තාඩන පීඩයන්ගෙන් මීදීම සදහා උඩරට ගිවිසුම නමින් 1815 දී ඉංග්‍රිසීන් සමඟ අත්සන් කරන ලද ගිවිසුම ඔවුන් විසින් ම උල්ලංඝනය කරමින් එහි ජනතාව පිට යටත් විජිත මානසිකත්වයක් මවමින් 1948 දක්වා දරුණු පාලනයක් ගෙනගියහ.

ලංකාවේ ප්‍රථම නිදහස් දින සැමරුම

ශ්‍රී ලංකාව ප්‍රධාන පලාත් 9 කින් සහ දිස්ත්‍රි‌ක්‌ක 25 කින්ද සමන්විත වේ. එහි වානිජ්‍ය අග නගරය වන්නේ කොළඹ නගරයයි. සිංහල, දමිල, මරක්කල, බර්ගර් ආදී ජාතින් ජීවත් වන ලක්‌බිමේ ප්‍රධාන ආගම් බෞද්ධ , හින්දු, ක්‍රිස්‌තියානි හා ඉස්ලාම් වේ.

ශ්‍රි ලංකාවෙහි ප්‍රධාන කර්මාන්තය ගොවිතැනය.

අවුරුදු 30 කට ආසන්න කාලයක් තුල රටේ බෙදීමක් ඇති කිරීමට ත්‍රස්තවාදී කණ්ඩායමක් වන කොටි සංවිධානය තැත් කළද, දැන් එම සංවිධානය රටින් මුලිනුපුටා දමා රටට සාමය ළඟා වී ඇත.


පලාත්

1.මධ්‍යම පලාත
2.බස්නාහිර පලාත
3.නැගෙනහිර පලාත
4.උතුරු පලාත
5.දකුණු පලාත
6.වයඹ පලාත
7.ඌව පලාත
8.උතුරු මැද පලාත
9.සබරගමු පලාත

ශ්‍රී ලංකාවේ පළාත් මල්


සිතියමේ අදාල දිස්ත්‍රි‌ක්‌කය උඩ ක්ලික් කරන්න

නගර

භාෂා

ගොනුව:IMG 3489.jpg
සීගිරිය

වැඩි විස්තර සඳහා

ආගම්

ශ්‍රී ලංකාවේ ආගමික විවිධත්වය

ශ්‍රී ලංකා‍වේ පුජනිය ස්ථාන

ශ්‍රී ලංකාවේ පුරාවස්තු

විවාහය

සිංහල විවාහය

ජාතික ආහාරය

බත් (බත් සහ ව්‍යංජන දෙකම මෙම වචන්යෙන් අදහස් කෙරේ)

අධ්‍යාපන

ශ්‍රී ලංකාවේ පැරණි අධ්‍යාපන සම්ප්‍රදාය,ක්‍රම ශිල්ප සහ ව්‍යුහය

ග්‍රාමීය ජනාවාස

ශ්‍රී ලංකාවේ අපනයන බෝග

උරුමයන්

මැතිවරණ ක්‍රමය

ශ්‍රී ලංකාවේ සමානුපාතික මැතිවරණ ක්‍රමය

ශ්‍රී ලංකාවේ කර්මාන්ත

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය

සුනාමි විපත

ශ්‍රී ලංකාවට සුනාමි විපත ඇති වූයේ 2004 දෙසැම්බර් 26 වනදාය. මෙම විපතෙන් ශ්‍රී ලංකාවට අහිමි වූ ජීවිත සංඛ්‍යාව 60,000 පමණ වේ.

ක්‍රීඩා

ශ්‍රී ලංකාවේ නිල ජාතික ක්‍රීඩාව වොලිබෝල් නමුදු වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩාව වන්නේ ක්‍රිකට් ය.

මේ අතර මලල ක්‍රීඩා, රගර්, පා පන්දු, ජල ක්‍රීඩා හා ටෙනිස් ද සාමාන්‍යයෙන් ජනප්‍රිය ක්‍රීඩා වේ. ක්‍රීඩා, මලල ක්‍රීඩා හා ජල ක්‍රීඩා සඳහා කොළඹ ප්‍රදේශයේ විශාල වශයෙන් පුද්ගලික හා පොදු ක්‍රීඩා සමාජ වේ. ශ්‍රී ලංකාවේ පාසල් හා විද්‍යාල වාර්ෂිකව කලාප, පලාත් හා ජාතික මට්ටමේ ක්‍රීඩා තරඟ සංවිධානය කරයි. බෝට්ටු පැදීම, රළ පැදීම, පිහිනීම සහ කිමිදීම ආදී ජලාශ්‍රිත ක්‍රීඩා විශාල වශයෙන් දේශීය හා විදේශීය සංචාරකයන් ආකර්ෂණය කරයි.

සමාජ

ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රශ්න

තවද බලන්න

මේවාත් බලන්න

වැඩි විස්තර සඳහා

අඩවියෙන් බැහැර පිටු


සැකිල්ල:Link FA

"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලංකාව&oldid=69792" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි