"නූතන සෛල වාදය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
No edit summary
(වෙනසක් නොමැත)

00:24, 1 සැප්තැම්බර් 2009 තෙක් සංශෝධනය

නූතන සෛල වාදයේ පොදුවේ පිළිගත් කොටස්

  1. සෛලය ජීවීන්ගේ මූලික ව්‍යුහමය හා කෘතීයමය ඒකකය වේ.
  2. සියලූම සෛල ඇතිවන්නේ ඊට පෙර පැවති සෛල වලිනි.
  3. සෛල තුල ශක්ති ගලනය (පරිවෘත්තිය හා ජෛව රසායනය) සිදුවේ.
  4. සෛල විභාජනයේදී සෛලයෙන් සෛලයට හුවමාරු වූ ප්‍රවේණික ද්‍රව්‍යය සෛල තුල අන්තර්ගත වේ.
  5. සෑම සෛලයක්ම රසායනික සංයුතියෙන් මූලිකව එක හා සමාන වේ.
  6. සියළු ජීවීන් තැනී ඇත්තේ සෛල වලිනි.
  7. ඇතැම් ජීවීන් ඒක සෛලික වන අතර තනි සෛලයකින් තැනී ඇත.
  8. අනෙකුත් ජීවීන් බහු සෛලික වන අතර සෛල අසීමිත සංඛ්‍යාවකින් සමන්විත විය හැක.
  9. ජීවියාගේ සමස්ත ක්‍රියාකාරිත්වය ස්වාධීන සෛල වල පොදු ක්‍රියාකාරිත්වය මත තීරණය වේ.





http://en.wikipedia.org/wiki/Cell_theory#Modern_cell_theory

"https://si.wikipedia.org/w/index.php?title=නූතන_සෛල_වාදය&oldid=68470" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි