"නූතන සෛල වාදය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'නූතන ෙසෙල වාදයේ පොදුවේ පිළිගත් කොටස් 1 ෙසෙලය ජී...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය: 1 පේළිය:
නූතන ෙසෙල වාදයේ පොදුවේ පිළිගත් කොටස්
නූතන සෛල වාදයේ පොදුවේ පිළිගත් කොටස්
1 ෙසෙලය ජීවීන්ගේ මූලික ව්යු්හමය හා කෘත්යlමය ඒකකය වේ
# සෛලය ජීවීන්ගේ මූලික ව්‍යුහමය හා කෘතීයමය ඒකකය වේ.
2 සියලූම ෙසෙල ඇතිවන්නේ ඊට පෙර පැවති ෙසෙල වලිනි
# සියලූම සෛල ඇතිවන්නේ ඊට පෙර පැවති සෛල වලිනි.
3 ෙසෙල තුල ශක්ති ගලනය (පරිවෘත්තිය හා ජෛව රසායනය) සිදුවේ
# සෛල තුල ශක්ති ගලනය (පරිවෘත්තිය හා ජෛව රසායනය) සිදුවේ.
4 ෙසෙල විභාජනයේදී ෙසෙලයෙන් ෙසෙලයට හුවමාරු වූ පර රසවේණික ද්රතව්ය‍ ෙසෙල තුල අන්තර්ගත වේ
# සෛල විභාජනයේදී සෛලයෙන් සෛලයට හුවමාරු වූ ප්‍රවේණික ද්‍රව්‍යය සෛල තුල අන්තර්ගත වේ.
5 සෑම ෙසෙලයක්ම රසායනික සංයුතියෙන් මූලිකව එක හා සමාන වේ
# සෑම සෛලයක්ම රසායනික සංයුතියෙන් මූලිකව එක හා සමාන වේ.
6 සියළු ජීවීන් තැනී ඇත්තේ ෙසෙල වලිනි
# සියළු ජීවීන් තැනී ඇත්තේ සෛල වලිනි.
7 ඇතැම් ජීවීන් ඒක ෙසෙලික වන අතර තනි ෙසෙලයකින් තැනී ඇත
# ඇතැම් ජීවීන් ඒක සෛලික වන අතර තනි සෛලයකින් තැනී ඇත.
8 අනෙකුත් ජීවීන් බහු ෙසෙලික වන අතර ෙසෙල අසීමිත සංඛ්යා වකින් සමන්විත විය හැක
# අනෙකුත් ජීවීන් බහු සෛලික වන අතර සෛල අසීමිත සංඛ්‍යාවකින් සමන්විත විය හැක.
9 ජීවියාගේ සමස්ත කරි ෙ යාකාරීත්වය ස්වාධීන ෙසෙල වල පොදු කරිිත යාකාරීත්වය මත තීරණය වේ
# ජීවියාගේ සමස්ත ක්‍රියාකාරිත්වය ස්වාධීන සෛල වල පොදු ක්‍රියාකාරිත්වය මත තීරණය වේ.





00:23, 1 සැප්තැම්බර් 2009 තෙක් සංශෝධනය

නූතන සෛල වාදයේ පොදුවේ පිළිගත් කොටස්

  1. සෛලය ජීවීන්ගේ මූලික ව්‍යුහමය හා කෘතීයමය ඒකකය වේ.
  2. සියලූම සෛල ඇතිවන්නේ ඊට පෙර පැවති සෛල වලිනි.
  3. සෛල තුල ශක්ති ගලනය (පරිවෘත්තිය හා ජෛව රසායනය) සිදුවේ.
  4. සෛල විභාජනයේදී සෛලයෙන් සෛලයට හුවමාරු වූ ප්‍රවේණික ද්‍රව්‍යය සෛල තුල අන්තර්ගත වේ.
  5. සෑම සෛලයක්ම රසායනික සංයුතියෙන් මූලිකව එක හා සමාන වේ.
  6. සියළු ජීවීන් තැනී ඇත්තේ සෛල වලිනි.
  7. ඇතැම් ජීවීන් ඒක සෛලික වන අතර තනි සෛලයකින් තැනී ඇත.
  8. අනෙකුත් ජීවීන් බහු සෛලික වන අතර සෛල අසීමිත සංඛ්‍යාවකින් සමන්විත විය හැක.
  9. ජීවියාගේ සමස්ත ක්‍රියාකාරිත්වය ස්වාධීන සෛල වල පොදු ක්‍රියාකාරිත්වය මත තීරණය වේ.





http://en.wikipedia.org/wiki/Cell_theory#Modern_cell_theory

"https://si.wikipedia.org/w/index.php?title=නූතන_සෛල_වාදය&oldid=68469" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි