"ඉන්ටෙල්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'400px|thumb|[[ගොනුව:Intel a2.JPG|400px]] 1968 දී කැලි‍ෆෝන…' යොදමින් නව පිටුවක් තනන ලදි

No edit summary
1 පේළිය: 1 පේළිය:
{{‍තොරතුරුකොටුව සමාගම
[[ගොනුව:Intel-logo.svg|400px|thumb|[[ගොනුව:Intel a2.JPG|400px]]]]
| company_name = ඉන්‍‍ටෙල්
| company_logo = [[රූපය:Intel-logo.svg| 150px | ඉන්ටෙල් සමායතනයේ ලාංඡනය]]
| company_type = [[පොදු සමාගම|පොදු]] ({{නැස්ඩැක්|INTC}}, {{ඒච්‍‍කෙස්|4335}})
| slogan = ''ලීප් එ‍හෙඩ්''
| foundation = 1968 1
| location = {{ඇඑජ}}
[[සැන්ටා ක්ලාරා, කැලිෆෝනියාව]] ( [[ඩෙලවෙයා]] හි සංස්ථාගත කෙරිණි)

| key_people = [[පෝල් එස්. ඔටෙලිනි]], ප්‍රවිනි
[[ක්‍රේග් බැරට් (ඉන්ටෙල් සභාගති)|ක්‍රේග් බැරට්]], සභාපති
[[සෝන් මැලොනි (තාක්ෂණය)|සොන් එම්. මැලොනි]] (EVP; සාමාන්‍යාධිකාරි, විකුණුම් හා අලෙවිකරණ කණ්ඩායම, සහ ප්‍රධාන විකුණුම් හා අලෙවිකරණ නිලධාරි)|
| founder = ‍ගෝර්ඩ්න් ඊ. මුවර් සහ ‍රොබට් නොයිස්
| num_employees = 83,500 (2008)<ref name=AnnualReport>
{{cite web
|url=http://www.intc.com/releasedetail.cfm?ReleaseID=359441
|title=Intel Reports Fourth-Quarter and Annual Results
|accessdate=2007-11-05
}}</ref>
| industry = [[අර්ධ සන්නායක]]
| products = [[ක්ෂුද්‍ර සකසනය]]න්
[[ෆ්ලෑෂ් මතකය]]
[[මවු-පුවරුව]] [[චිප්සෙට]]
[[ජාල අතුරුමුහුණත් පත]]
[[බ්ලූටූත්]] [[චිප්සෙට]]
| revenue = {{අඩුකරන්න}} [[එක්සත් ජනපද ඩොලර්|US$]]37.6 බිලියන(2008)<ref name=AnnualReport/>
| operating_income = {{ප්‍රතිලාභය}} [[එක්සත් ජනපද ඩොලර්|US$]]9.0 බිලියන(2008)
| net_income = {{අඩුකරන්න}} [[එක්සත් ජනපද ඩොලර්|US$]]5.3 බිලියන(2008)
| homepage = [http://www.intel.com/ intel.com]
| footnotes = '''1'''1968 දී [[කැලිෆෝනියාව|කැලිෆෝනියාවෙහි]] ද, නැවතත් 1989 දී ඩෙල්වෙයා හි ද [[සංස්ථාගත කෙරුම(ව්‍යාපාර)|සංස්ථාගත කෙරිණි]] .<ref name='SEC-filing'> {{cite web|url=http://secfilings.nasdaq.com/edgar_conv_html%2f2006%2f02%2f27%2f0000891618-06-000089.html#FIS_BUSINESS |title=INTEL CORP (Form: 10-K, Received: 02/27/2006 06:02:42) |accessdate=2007-07-05 |date=2005-12-31 |work=[[United States Securities and Exchange Commission]] }}</ref>

1968 දී කැලි‍ෆෝනියා හිදී සංස්ථා ගත කළ අතර 1989 දී ඩෙලාවෙයාර් (Delaware) හිදී නැවත සංස්ථාගත කරන ලදී.
1968 දී කැලි‍ෆෝනියා හිදී සංස්ථා ගත කළ අතර 1989 දී ඩෙලාවෙයාර් (Delaware) හිදී නැවත සංස්ථාගත කරන ලදී.

17:31, 28 ජූලි 2009 තෙක් සංශෝධනය

ඉන්‍‍ටෙල්
වර්ගයපොදු (නැස්ඩැක්INTC, SEHK: 4335)
පිහිටුවීම1968 1
ස්ථාපක(යන්)‍ගෝර්ඩ්න් ඊ. මුවර් සහ ‍රොබට් නොයිස්
මූලස්ථානය එක්සත් ජනපද
සැන්ටා ක්ලාරා, කැලිෆෝනියාව ( ඩෙලවෙයා හි සංස්ථාගත කෙරිණි)
ප්‍රධාන පුද්ගලයන්පෝල් එස්. ඔටෙලිනි, ප්‍රවිනි
ක්‍රේග් බැරට්, සභාපති
සොන් එම්. මැලොනි (EVP; සාමාන්‍යාධිකාරි, විකුණුම් හා අලෙවිකරණ කණ්ඩායම, සහ ප්‍රධාන විකුණුම් හා අලෙවිකරණ නිලධාරි)
කර්මාන්තයඅර්ධ සන්නායක
නිෂ්පාදිතයන්ක්ෂුද්‍ර සකසනයන්
ෆ්ලෑෂ් මතකය
මවු-පුවරුව චිප්සෙට
ජාල අතුරුමුහුණත් පත
බ්ලූටූත් චිප්සෙට
ආදායම US$37.6 බිලියන(2008)[1]
මෙහෙයුම් ඉපයීම US$9.0 බිලියන(2008)
දල ආදායම US$5.3 බිලියන(2008)
සේවායුක්තයන්83,500 (2008)[1]
වෙබ්අඩවියintel.com
11968 දී කැලිෆෝනියාවෙහි ද, නැවතත් 1989 දී ඩෙල්වෙයා හි ද සංස්ථාගත කෙරිණි .[2]

1968 දී කැලි‍ෆෝනියා හිදී සංස්ථා ගත කළ අතර 1989 දී ඩෙලාවෙයාර් (Delaware) හිදී නැවත සංස්ථාගත කරන ලදී.

ඉන්ටෙල් සංස්ථාව (NASDAQ:INTC,SEHK:4335) ලෝකයේ විශාලතම අර්ධ සන්නායක වෙළඳ සමාගම වන අතර ලෝකයේ පුද්ගලික පරිගණක බොහෝමයක භාවිතා කරන x 86 ශ්‍රේණියේ මයික්‍රොප්‍රොසෙසරවල නිපැයුම්කරුවා වේ. 1968 දී සංයුක්ත ඉලෙක්ට්‍රොනික වෙළඳ සමාගම(Integrated Eletronics Corporation) ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියාවේ සැන්ටාක්ලාරාහි සිය මූලස්ථානය පිහිටවූ Intel ආයතනය මව් පුවරු චිප් සෙට්, ජාල කාඩ්පත් හා IC , ෆ්ලෑෂ් මතක, චිත්‍රක (graphic) චිප්, කාවැද්දූ සකසූ හා පරිගණක තාක්ෂණයට හා සන්නිවේදනයට සම්බන්ධ අනෙකුත් උපකරණද නිපදවයි. අර්ධ සක්නායක සම්බන්ධයෙන් පුරෝගාමීන් වන, රොබට් නොයිස් සහ ලෝර්ඩන් මෝ සමග රොබට් ග්රූව්ගේ විධායක නායකත්වය සහ දර්ශන මත ලොඩනගනු ලැබූ Intel උසස් චිප් නිර්මාණ හැකියාව සහ නවතම නිෂ්පාදන හැකියාව එකට එක් කරයි. ඉන්ටෙල් SRAM හා DRAM මතක චිප්වල මුල් කාලීන නිෂ්පාදක වූ අතර 1990 මුල් භාගය තෙක් ව්‍යාපාරයේ විශාල කොටසක් එමගින් ඉදිරිපත් විණි. ඉන්ටෙල් ප්‍රථම වාණිජ ප්‍රොසෙසරය1971 දී නිර්මාණය කළත් පුද්ගලික පරිගණක නිර්මාණය තෙක් මෙය ඔවු‍න්ගේ මූලික ව්‍යාපාරය නොවීය. 1990 කාලයේ දී ඉන්ටෙල් සමාගම නව ප්‍රොසෙසර නිර්මාණය හා PC කර්මාන්තයේ වේගවත් වර්ධනය පෝෂණය කිරීමට විශාල ව‍ශයෙන් ආයෝජනය කරන ලදී. මෙම කාලයේ දී PC වලට ප්‍රොසෙසර සැකසීමේ ප්‍රමුඛයා බවට ඉන්ටෙල් පත්විය.තවද එහි වෙළඳපොළ තත්වය ආරක්ෂාකර ගැනීමට මෙන්ම PC කර්මාන්තයේ පාලනය සතු කර ගැනීමේ මයික්‍රොසොෆ්ට් සමග සටනේ දී ඔවුන් යොදාගත් ‍ප්‍රවේගකාරී හා විප්ලවකාරී ප්‍රයෝග පිළිබඳව ද ප්‍රසිද්ධියක් උසුලයි. මිල්වර්ඩ් බ්‍රවුන් ඔප්ටිමර් (Millward Brown Optimor) විසින් 2007 දී ප්‍රකාශිත ලොව වඩාත්ම බලවත් වෙළඳ නාම 100 ලැයිස්තුවේ සමාගමේ වෙළඳ නාමය 15 ස්ථානයේ සිට 25 ස්ථානය දක්වා ස්ථාන 10 කින් පහළ වැටී තිබුණි.

References

http://en.wikipedia.org/wiki/Intel_Corporation

"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

1. 1.0 1.1 "Intel Reports Fourth-Quarter and Annual Results". සම්ප්‍රවේශය 2007-11-05.
2. "INTEL CORP (Form: 10-K, Received: 02/27/2006 06:02:42)". United States Securities and Exchange Commission. 2005-12-31. සම්ප්‍රවේශය 2007-07-05.
"https://si.wikipedia.org/w/index.php?title=ඉන්ටෙල්&oldid=66363" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි