"මානව භ්‍රෑණය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'{{වෙනත්භාවිත4|මානව වර්ධනයේ අවස්ථා|අනෙකුත් සත්ත්…' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
3 පේළිය: 3 පේළිය:
[[ගොනුව:Fetus.jpg|thumb|right|250px|"උල්ඛයෙහි බහා ලන, ලද අට සති පමණ වියැති භ්‍රෑණයක්", ''[[ග්‍රේස් ඇනටමි]]'' වෙතින්. [[වැදෑමහ]] කොටසක්, මෙම රූපයෙහි පහළින්ම පෙනෙන්නට ඇති අතර, [[උල්ඛය]] භ්‍රෑණය ඉක්මවමින් ඉහළින් පවතියි. <ref>[[Henry Gray|Gray, Henry]] and Lewis, Warren. ''[http://books.google.com/books?id=uaQMAAAAYAAJ&pg=PA57&dq=%22Fetus+of+about+eight+weeks,+enclosed+in+the+amnion%22&ei=oYy1SPSYB5S4yQTdoszvDA#PPA58,M1 Anatomy of the Human Body,]'' page 57 (Lea and Febiger 1918). Via Google Books. Retrieved ([[2009-02-03]]).</ref>]]
[[ගොනුව:Fetus.jpg|thumb|right|250px|"උල්ඛයෙහි බහා ලන, ලද අට සති පමණ වියැති භ්‍රෑණයක්", ''[[ග්‍රේස් ඇනටමි]]'' වෙතින්. [[වැදෑමහ]] කොටසක්, මෙම රූපයෙහි පහළින්ම පෙනෙන්නට ඇති අතර, [[උල්ඛය]] භ්‍රෑණය ඉක්මවමින් ඉහළින් පවතියි. <ref>[[Henry Gray|Gray, Henry]] and Lewis, Warren. ''[http://books.google.com/books?id=uaQMAAAAYAAJ&pg=PA57&dq=%22Fetus+of+about+eight+weeks,+enclosed+in+the+amnion%22&ei=oYy1SPSYB5S4yQTdoszvDA#PPA58,M1 Anatomy of the Human Body,]'' page 57 (Lea and Febiger 1918). Via Google Books. Retrieved ([[2009-02-03]]).</ref>]]


'''භ්‍රෑණය'''ක් යනු වර්ධනය වෙමින් පවතින, [[කළලය|කළල]]මය අවස්ථාවට පසුව හා [[දරු-උපත|උපත]]ට පෙර පවතින, [[ක්ෂීරපායියා|ක්ෂීරපායියෙකු]] හෝ වෙනත් [[ජලාබුජයා|ජලාබුජ]] [[පෘෂ්ඨවංශිකයා|පෘෂ්ඨවංශිකයෙකු]] වේ.


මනවයයන්ගේ, [[ප්‍රාග්-ප්‍රසව වර්ධනය|ප්‍රාග්-ප්‍රසව වර්ධනයෙහි]] අවසන් අදියරයන් වන භ්‍රෑණ අවස්ථාව , [[සංසේචනය]]ට සති අටකට පමණ පසුව, ප්‍රධාන ව්‍යුහයන් හා [[ඉන්ද්‍රියය පද්ධතිය]]න් නිර්මාණය වීමෙන් අනතුරුව ඇර‍ඹී, <ref>[http://www.medterms.com/script/main/art.asp?articlekey=3424 MedicineNet.com]. මෙයද බලන්න [http://dictionary.reference.com/browse/fetus Dictionary.com].</ref> උපත දක්වා පවතියි.<ref>සමහරක් බලධාරීන් කියාසිටින්නේ කළලමය අවස්ථාවන් සති හතක පමණ කාලයකට සීමා වන බවයි. බලන්න ''[http://www.britannica.com/ebc/article-9363664/embryo එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා]'': "මානවයන් විෂයයෙහි, සංසේචනයෙන් පසු පළමු සති සත හෝ අටක කාලය තුලදී ප්‍රාණියා හැඳින්වෙන්නේ කළලය වශයෙන් වන අතර ඉන්පසුව එය භ්‍රෑණය වශයෙන් හැඳින්වේ." මෙයද බලන්න ''[http://www.bartleby.com/65/fe/fetus.html ද කොලොම්බියා එන්සයික්ලොෆීඩියා]'' (සයවන සංස්කරණය). Retrieved [[2007-03-05]]: "බීජය සංසේචනය වී සති සතක සිට අටක කාලයක් දක්වා කාලයකට පසුව, කළලය නවජයාගේ සාමන්‍ය ස්වරූපය ගෙන සියළු ඉන්ද්‍රියයන් පිහිටා ඇති කල්හී, භ්‍රෑණ අවස්ථාව ඇරඹේ ."</ref>
==ආශ්‍රිත==
==ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව|2}}
{{ආශ්‍රලැයිස්තුව|2}}

10:09, 17 මැයි 2009 තෙක් සංශෝධනය

"උල්ඛයෙහි බහා ලන, ලද අට සති පමණ වියැති භ්‍රෑණයක්", ග්‍රේස් ඇනටමි වෙතින්. වැදෑමහ කොටසක්, මෙම රූපයෙහි පහළින්ම පෙනෙන්නට ඇති අතර, උල්ඛය භ්‍රෑණය ඉක්මවමින් ඉහළින් පවතියි. [1]

භ්‍රෑණයක් යනු වර්ධනය වෙමින් පවතින, කළලමය අවස්ථාවට පසුව හා උපතට පෙර පවතින, ක්ෂීරපායියෙකු හෝ වෙනත් ජලාබුජ පෘෂ්ඨවංශිකයෙකු වේ.

මනවයයන්ගේ, ප්‍රාග්-ප්‍රසව වර්ධනයෙහි අවසන් අදියරයන් වන භ්‍රෑණ අවස්ථාව , සංසේචනයට සති අටකට පමණ පසුව, ප්‍රධාන ව්‍යුහයන් හා ඉන්ද්‍රියය පද්ධතියන් නිර්මාණය වීමෙන් අනතුරුව ඇර‍ඹී, [2] උපත දක්වා පවතියි.[3]

ආශ්‍රිත

  1. Gray, Henry and Lewis, Warren. Anatomy of the Human Body, page 57 (Lea and Febiger 1918). Via Google Books. Retrieved (2009-02-03).
  2. MedicineNet.com. මෙයද බලන්න Dictionary.com.
  3. සමහරක් බලධාරීන් කියාසිටින්නේ කළලමය අවස්ථාවන් සති හතක පමණ කාලයකට සීමා වන බවයි. බලන්න එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා: "මානවයන් විෂයයෙහි, සංසේචනයෙන් පසු පළමු සති සත හෝ අටක කාලය තුලදී ප්‍රාණියා හැඳින්වෙන්නේ කළලය වශයෙන් වන අතර ඉන්පසුව එය භ්‍රෑණය වශයෙන් හැඳින්වේ." මෙයද බලන්න ද කොලොම්බියා එන්සයික්ලොෆීඩියා (සයවන සංස්කරණය). Retrieved 2007-03-05: "බීජය සංසේචනය වී සති සතක සිට අටක කාලයක් දක්වා කාලයකට පසුව, කළලය නවජයාගේ සාමන්‍ය ස්වරූපය ගෙන සියළු ඉන්ද්‍රියයන් පිහිටා ඇති කල්හී, භ්‍රෑණ අවස්ථාව ඇරඹේ ."
"https://si.wikipedia.org/w/index.php?title=මානව_භ්‍රෑණය&oldid=57905" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි