"අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය - නීති සහ රීති" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
' අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් ක්‍රීඩ…' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

14:37, 27 මාර්තු 2009 තෙක් සංශෝධනය

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් ක්‍රීඩාවේ තත්වය, පන්දු යැවීම සලකා බැලීම යනාදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් පනවා ඇති නීති පිළිබඳ සලකා බැලීම සිදු කරයි. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට ක්‍රිකට් නීති උපුටා ගැනීමට අයිතියක් නැත. ඒ සඳහා ක්‍රියා කළ හැකි වන්නේ ප්‍රධාන ක්‍රිකට් (කවුන්සිලයටය) සභාවටයි. එසේ වුවද දැන් සාමාන්‍යයෙන් මෙය සිදු කරනු ලබන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ අන්තර් ජාතික පාලන අධිකාරිය වන අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (සභාව) හා සාකච්ඡා කිරීමෙන් අනතුරුවය. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට පිලිපැදිය යුතු නීති මාලාවක් ඇත. ඒ සමඟම අන්තර්ජාතික තරඟවලට ක්‍රීඩා කරන තරඟ කණ්ඩායම් සහ ක්‍රීඩකයින් එකඟ විය යුතුය. මෙම නීති කඩ කිරීම නිසා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට දඩුවම් පැමිණවීම සිදු කළ හැක. සාමාන්‍යයෙන් මෙය දඩ මුදලක් අය කිරීම විය හැක. 2006 වසරේ දී ක්‍රීඩකයන්හට 27 වතාවක් මේ මඟින් දඩුවම් නියම කර ඇත.


References

http://en.wikipedia.org/wiki/International_Cricket_Council#Rules_and_regulation




"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."