"ශ්‍රී ලංකාව විසින් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය තුලදී පිහිටවූ වාර්තා" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
'thumb *වැඩිම කණ්ඩායම් ලකුණු එක…' යොදමින් නව පිටුවක් තනන ලදි |
(වෙනසක් නොමැත)
|
14:25, 27 මාර්තු 2009 තෙක් සංශෝධනය
- වැඩිම කණ්ඩායම් ලකුණු එකතුව කෙන්යා කණ්ඩායමට එරෙහිව 1996 දී ලකුණු 398/5.
- තුන්වන විකට්ටුව සඳහා හොඳම සම්බන්ධතාවය ලකුණු 183 ක් බටහිර ඉන්දීය පිළට එරෙහිව සනත් ජයසුරිය (115) හා මහේල ජයවර්ධන (82) 2007 දී.
- පළමු විකට්ටුව සඳහා හොඳම සම්බන්ධතාවය ලකුණු 183 ක් 1996 දී කෙන්යාවට එරෙහිව අසංක ගුරුසිංහ (84) හා අරවින්ද ද සිල්වා (145) .
- වැඩිම ලකුණු සංඛ්‍යා තරඟ 38 කදී සනත් ජයසූරිය ලකුණු 1165.
- වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව අරවින්ද ද සිල්වා ලකුණු 145 ක් 1996 දී කෙන්යාවට එරෙහිව.
- වැඩිම තරඟ සංඛ්‍යාවකට සහභාගී වීම, තරග 38 සනත් ජයසූරිය.
- හොඳම පන්දු යවන්නා ලකුණු 25 විකට් 6 කට චමින්ද වාස් 2003 වසරේදී බංග්ලාදේශයට එරෙහිව.
- වැඩිම දවාගැනීම් සංඛ්‍යාව (කඩුලු රැකීම ඇතුළුව) - කුමාර සංගක්කාර (32) තරඟ 21 කදී.
- වැඩිම විකට් සංඛ්‍යාවක් ලබාගැනීමට විකට් 53 ක් තරඟ 31 කදී මුත්තයියා මුරලිදරන්.
- ලෝකයේ එකම පන්දුයවන්නා එකම පන්දුවාරයක පන්දු හතරකදී විකට් හතරක් පිළිවෙලින් ලබාගැනීම. ලසිත් මාලිංග දකුණු අප්‍රිකාවට එරෙහිව 2007 වසරේදී .
- බංග්ලාදේශයට එරෙහිව 2003 වසරේදී එකම පන්දු වාරයකදී විකට් තුනක් දවාගත් (Hatrick) ප්‍රථම ශ්‍රී ලංකික ක්‍රීඩකයා වීමට චමින්ද වාස් සමත්විය.
References
http://en.wikipedia.org/wiki/Cricket_World_Cup#Trophy
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
• ප්‍රථම පන්දු වාරයක ප්‍රථම පන්දු 3න් විකට් තුනක් දවාගත් ලෝකයේ එකම පන්දු යවන්නා වීමට චමින්ද වාස්ට හැකිවිය. ඒ 2003 වසරේදී බංග්ලාදේශයට එරෙහිවයි.