"ප්‍රේරක" හි සංශෝධන අතර වෙනස්කම්
'[[ගොනුව:Choke electronic component Epcos 2x47mH 600mA common mode.jpg|thumb|left|47mH එතුම් දෙකක…' යොදමින් නව පිටුවක් තනන ලදි |
'[[ගොනුව:Choke electronic component Epcos 2x47mH 600mA common mode.jpg|47mH එතුම් දෙකක් සහ…' යොදමින් නව පිටුවක් තනන ලදි |
||
1 පේළිය: | 1 පේළිය: | ||
[[ගොනුව:Choke electronic component Epcos 2x47mH 600mA common mode.jpg |
[[ගොනුව:Choke electronic component Epcos 2x47mH 600mA common mode.jpg|47mH එතුම් දෙකක් සහිත සැකසුමක්, ජව සැපයුමක් වැනි දෙයකින් සොයාගත හැක.|thumb|left]] |
||
⚫ | ප්‍රතිසම පරිපථ හා සංඥා , විශාල ලෙස ප්‍රේරක භාවිතා කරයි. ධාරිත්‍රක හා වෙනත් උපාංග සමඟ සම්බන්ධ කළ ප්‍රේරක විශේෂ සංඛ්‍යා සංඛ්‍යාතයන් පෙරහන් කළ හැකි හෝ අවධාරණය කළ හැකි සුසර පරිපථ නිපදවයි. මේවා අතරට බල සැපයුම් වලදී සරල ධාරා ප්‍රතිදානයේ ඇති ශේෂ මුමුව සහ අනෙකුත් උච්චාවන ඉවත් කිරීම සඳහා පෙරහන් ධාරිත්‍රක සමඟ එක්ව බල අනුබාධක ලෙස විශාල ප්‍රේරක භාවිතය එක් උදාහරණයකි. එමෙන්ම විදුලිරැහැන් ඔස්සේ ගුවන් විදුලි තරංග පරාසයේ නිරෝධන සම්ප්‍රේෂණය වැලැක්වීම සඳහා යොදන ෆෙරයිට් පබළු හෝ ත්‍රජන ආකාරයේ කුඩා ප්‍රේරකද භාවිතයේ පවතී. |
||
⚫ | යුගල වූ චුම්භක ස්‍රාවයන්ගෙන් යුතු ප්‍රේරක දෙකක් (හෝ වැඩි ගණනක්) මගින් පරිණාමකයක් සාදන අතර එය සෑම විදුලි උපයෝග්‍යතා ජව ජාලයකම මූලික උපාංගයක් වේ. පරිණාමකයේ කාර්යක්ෂමතාවය, සංඛ්‍යාතයේ වැඩිවීමත් සමග අඩුවන නමුත් විශාලත්වය එලෙසම අඩු වේ. මේ හේතුව නිසා ගුවන් යානාවල සාමාන්‍ය 50 හෝ 60Hz සංඛ්‍යාතවලට වඩා වැඩි 400 Hz ප්‍රත්‍යාවර්ත ධාරාවක් භාවිතා කරන අතර කුඩා පරිණාමක භාවිතාය නිසා කිරීම මහත් වූ ස්කන්ධ ඉතුරුවක් කර ගත හැක. |
||
⚫ | |||
⚫ | සමහර ස්විච්ච ආකාර ජව සැපයුම්වලදී ප්‍රේරකයක් ශක්තිය ගබඩා කිරීමේ උපකරණයක් ලෙස භාවිතා කරයි. යාමකයේ ස්විච් කරන සංඛ්‍යාතයෙහි විශේෂ කොටසක් සඳහා ප්‍රේරකය ශක්ත්‍යායනය කරන අතර චක්රයේ ඉතිරි කොටස සඳහා විශක්ත්‍යායනය කරයි. මෙම ශක්ති සම්ප්‍රේෂණ අනුපාතය මගින් ප්‍රතිදාන වෝල්ටීයතාවයට ප්‍රදාන වෝල්ටීයතාවය දක්වන අනුපාතය නිර්ණය කරයි. XL අතිශයින් නිරවද්‍ය වෝල්ටීයතා පාලනයක් රඳවා ගැනීම සඳහා ක්‍රියාකාරී අර්ධ සන්නායක උපකරණ සමග භාවිතා කරයි. |
||
⚫ | යුගල වූ චුම්භක |
||
⚫ | |||
⚫ | සමහර ස්විච්ච ආකාර ජව සැපයුම්වලදී |
||
⚫ | |||
⚫ | |||
⚫ | |||
07:56, 27 මාර්තු 2009 තෙක් සංශෝධනය
ප්‍රතිසම පරිපථ හා සංඥා , විශාල ලෙස ප්‍රේරක භාවිතා කරයි. ධාරිත්‍රක හා වෙනත් උපාංග සමඟ සම්බන්ධ කළ ප්‍රේරක විශේෂ සංඛ්‍යා සංඛ්‍යාතයන් පෙරහන් කළ හැකි හෝ අවධාරණය කළ හැකි සුසර පරිපථ නිපදවයි. මේවා අතරට බල සැපයුම් වලදී සරල ධාරා ප්‍රතිදානයේ ඇති ශේෂ මුමුව සහ අනෙකුත් උච්චාවන ඉවත් කිරීම සඳහා පෙරහන් ධාරිත්‍රක සමඟ එක්ව බල අනුබාධක ලෙස විශාල ප්‍රේරක භාවිතය එක් උදාහරණයකි. එමෙන්ම විදුලිරැහැන් ඔස්සේ ගුවන් විදුලි තරංග පරාසයේ නිරෝධන සම්ප්‍රේෂණය වැලැක්වීම සඳහා යොදන ෆෙරයිට් පබළු හෝ ත්‍රජන ආකාරයේ කුඩා ප්‍රේරකද භාවිතයේ පවතී.
යුගල වූ චුම්භක ස්‍රාවයන්ගෙන් යුතු ප්‍රේරක දෙකක් (හෝ වැඩි ගණනක්) මගින් පරිණාමකයක් සාදන අතර එය සෑම විදුලි උපයෝග්‍යතා ජව ජාලයකම මූලික උපාංගයක් වේ. පරිණාමකයේ කාර්යක්ෂමතාවය, සංඛ්‍යාතයේ වැඩිවීමත් සමග අඩුවන නමුත් විශාලත්වය එලෙසම අඩු වේ. මේ හේතුව නිසා ගුවන් යානාවල සාමාන්‍ය 50 හෝ 60Hz සංඛ්‍යාතවලට වඩා වැඩි 400 Hz ප්‍රත්‍යාවර්ත ධාරාවක් භාවිතා කරන අතර කුඩා පරිණාමක භාවිතාය නිසා කිරීම මහත් වූ ස්කන්ධ ඉතුරුවක් කර ගත හැක.
සමහර ස්විච්ච ආකාර ජව සැපයුම්වලදී ප්‍රේරකයක් ශක්තිය ගබඩා කිරීමේ උපකරණයක් ලෙස භාවිතා කරයි. යාමකයේ ස්විච් කරන සංඛ්‍යාතයෙහි විශේෂ කොටසක් සඳහා ප්‍රේරකය ශක්ත්‍යායනය කරන අතර චක්රයේ ඉතිරි කොටස සඳහා විශක්ත්‍යායනය කරයි. මෙම ශක්ති සම්ප්‍රේෂණ අනුපාතය මගින් ප්‍රතිදාන වෝල්ටීයතාවයට ප්‍රදාන වෝල්ටීයතාවය දක්වන අනුපාතය නිර්ණය කරයි. XL අතිශයින් නිරවද්‍ය වෝල්ටීයතා පාලනයක් රඳවා ගැනීම සඳහා ක්‍රියාකාරී අර්ධ සන්නායක උපකරණ සමග භාවිතා කරයි.
පද්ධති වෝල්ටීයතාවය අවපාත කිරීමට හෝ දෝෂ ධාරා සීමා කිරීමට විදුලි සම්ප්‍රේශන පද්ධතිවල දී ද ප්රේරක යොදා ගනී. මෙම ක්ෂේත්‍රයේදී ඒවා සාමාන්‍ය ප්‍රතික්‍රියාකාරක ලෙස හඳුන්වනු ලැබේ.
අනෙක් උපාංගවලට වඩා ප්‍රේරක බර හා විශාල වන නිසා නවීන උපකරණවල ඒවායේ භාවිතයන් අඩුවී තිබේ. නිදසුනක් ලෙස ස්ථායී තත්වයේ ස්විචි ලෑමේ ජව සැපයුම්වල විශාල පරිණාමක ඉවත් කර ඇති අතර කුඩා ප්‍රේරක පමණක් භාවිතා කිරීමට පරිපථ සැලසුම් කරයි. අවශ්‍ය විට විභ්‍රමක පරිපථ භාවිතය මගින් විශාල අගයන් අනුරූපණය කිරීම සිදු කරයි.
References
http://en.wikipedia.org/wiki/Inductor#Applications
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."